Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

අනුන්ගෙ සිස්ටම් crash කිරීම

by Unknown  |  in ෆන් වැඩ at  Sunday, April 21, 2013




                                                 තරහා කාරයෝ,පන්ඩිතයෝ එහෙම ඉන්නවද.එහෙනම් ලොකු කැත වැඩක් කරමු.පහල මම URL එකක් දීලා තියෙනවා..හෝ..හෝ..පොඩ්ඩක් ඉන්න යන්නනම් එපා ඕකට.ඕකට ගියොත් ඔයාට අබසරනයි.

Do not click !!!


http://tiny.cc/ibJUN


 මෙහෙමයි සීන් එක මේ දීලා තියෙන URL එක උඩ click කලොත් නම් වැඩි වෙලා ඉන්න ලැබෙන් නෑ.වැඩිම උනොත් පැයයි.මුලු system එකම crash වෙනවා.ඔයාට කරන්න තියෙන්නෙ මේ URL එක කාටහරි දෙන එක විතරයි.ඒක අමාරු දෙයක් නෙවේනේ..මමනම් ඕකට ගිහින් බැලුවෙ නෑ.වෙලාවක පිස්සුවක් වගේ හැදුනොත් ගිහින් බලනවා..

බක පන්ඩිතයෝ ඉන්නවනම් වැඩේ දෙන්න.මොකද මටත් එහෙම එවුන් පේන්න බෑ.


ආයෙත් කියන්නම් ඔයානම් මේකට ගිහින් බලන්න එපා.මොනවරි වුනොත් මමනම් දන් නෑ..බයවුනාද





4 comments:

  1. "බක පන්ඩිතයෝ ඉන්නවනම් වැඩේ දෙන්න.මොකද මටත් එහෙම එවුන් පේන්න බෑ"
    mtath ahemai pandithayo pennana be.
    mka shuwara neda තරහා කාරයෝ,පන්ඩිතයෝ එහෙම denna

    ReplyDelete
    Replies
    1. එල එල මචෝ.. ජය ඈ.. බොරුවට උඩ පනින එවුන් වැඩිය ගනන් ගන්න එපා බන්.හික්ස්. ජය!!
      :)

      Delete
  2. මං ෆෝන් එකෙන් මේකට ගිහින් බැළුව මචංලා. Redtube site එකට redirect වෙනවනෙ.

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.