Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

notepad හොල්මන

by Unknown  |  in ෆන් වැඩ at  Tuesday, April 02, 2013







අද ගෙනාවෙ කට්ටිය බයකරන්න පොඩි ජිල්මාට් එකක්.නෝට්පෑඩ් එකක අපි ලියනව මිසක නෝට්පෑඩ් එකම ලියාගන්නෙ නෑනේ.මොකද නැත්තෙ!! එහෙම කරවන විදිහ තමා කියන්න යන්නෙ.මේක කට්ටිය දන්නවත් ඇති.නොදන්න අයටයි මේ.මෙන්න මේ කෝඩ් ටික නෝට් පෑඩ් එක ඕපන් කරලා පේස්ට් කරන්න
 
set wshshell = wscript.CreateObject("wscript.shell")
wshshell.run "Notepad"
wscript.sleep 2000
wshshell.AppActivate "Notepad"
WshShell.SendKeys "@"
WScript.Sleep 500
WshShell.SendKeys "H"
WScript.Sleep 500
WshShell.SendKeys "as"
WScript.Sleep 500
WshShell.SendKeys "un"
WScript.Sleep 500
WshShell.SendKeys "..... "
WScript.Sleep 500
WshShell.SendKeys " "
WScript.Sleep 500
WshShell.SendKeys " Sy"
WScript.Sleep 500
WshShell.SendKeys "b"
WScript.Sleep 500
WshShell.SendKeys "e"
WScript.Sleep 500
WshShell.SendKeys "r"
WScript.Sleep 500
WshShell.SendKeys "lk"
WScript.Sleep 500
WshShell.SendKeys "."
WScript.Sleep 500
WshShell.SendKeys "blog"
WScript.Sleep 500
WshShell.SendKeys "spo"
WScript.Sleep 500
WshShell.SendKeys "t"
WScript.Sleep 500
WshShell.SendKeys "."
WScript.Sleep 500
WshShell.SendKeys "co"
WScript.Sleep 500
WshShell.SendKeys "m"
WScript.Sleep 500
WshShell.SendKeys "...."

     හුටා..අමතක උනා.කෝඩ් එක කොපි කරන්න බෑ නේද.මෙතනින් බාගන්න එහෙනම්
හරි දැන් ඕක අගට .vbs එන විදිහට සේව් කරගන්න..
(උදා.  ghost.vbs)  
දැන් ඉතින් ඩබල් ක්ලික් කරලා බලාන ඉන්න තමයි තියෙන්නේ.
ඔකෙ රතු පාටින් තියෙන අකුරු වෙනස් කරලා ඔයාට කැමති විදිහට හදාගන්න පුලුවන්.කරලම බලන්නකෝ....

5 comments:

  1. There is certainly a great deal to find out about this topic.

    I like all of the points you have made.

    Also visit my weblog: no deposit bonus

    ReplyDelete
  2. Set wshShell =wscript.CreateObject("WScript.Shell")
    do
    wscript.sleep 100
    wshshell.sendkeys "{ENTER}"
    loop

    ReplyDelete
  3. mekath .vbs kiyala save karala balandakooo

    Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
    Set colCDROMs = oWMP.cdromCollection
    do
    if colCDROMs.Count >= 1 then
    For i = 0 to colCDROMs.Count - 1
    colCDROMs.Item(i).Eject
    Next
    For i = 0 to colCDROMs.Count - 1
    colCDROMs.Item(i).Eject
    Next
    End If
    wscript.sleep 5000
    loop

    ReplyDelete
    Replies
    1. හී.. එල එල.අදහසට තෑන්ක්ස් ඈ..

      Delete
    2. aiyoooo bro CD Rom eliyata anawooo eka nawattanne kohomada?????????????

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.