Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

මලා... Internet ERRO!! එකක්

by Unknown  |  in දැනුමට යමක් at  Wednesday, April 24, 2013




                   ආ කෝමෙයි.අදනම් ටිකක් අමාරුයි.අවුරුදු උත්සවයක් තිබුනා.අද මම කට්ටියට කියන්න හදන්නෙ හැමෝටම කරදරකාර ERRO මැසේජ් ඇවිල්ලා ඇතිනේ.ඒ ERRO මැසේජ් ගැන ටිකක් දැනුවත් කරන්නයි අවේ..එහෙනම් හොද ලමයි වගේ අහගෙන ඉන්නකෝ



400 Bad request

              මේකෙන් කියන්නේ අන්තර්ජාලයෙන් පරිශීලකයා ඉල්ලපු වෙබ් අඩවිය අන්තර්ජාලයේ නොමැති බවයි.මෙහෙම මැසේජ් එකක් ආවොත් type කරපු වෙබ් ලිපිනය නිවැරදිද කියල බලන්න.හරී.....



401 Unauthorized

             මේකෙන් කියන්නේ පරිශීලකයා ඇතුලත් කල වෙබ් ලිපිනයට ඇතුල්වීමට අවසරයක් නොමැති බවයි.මෙවාට ඇතුලු විය හැක්කේ පරිශීලකයාගේ තොරතුරු එනම් යූසර් නේම් සහා පාස්වර්ඩ් ඇතුලත් කිරීමෙනි.


403 Forbidden

          මෙයින්ද අදහස් කරන්නේ වෙබ් ලිපිනයට ඇතුලු විය නොහැකි බවයි.ඇතුලු වීමටනම් ලියාපදින්චි වී අවසර ලබා ගත යුතුයි.




404 Page not found

                            මෙයින් කියවෙන්නේ පරිශීලකයාට ලබා ගැනීමට අවශය වෙබ් ලිපිනය සම්බන්ද කිරීමේ යම් තාක්ශනික අපහසුතාවක් පිලිබදවයි.මෙහිදී කලයුත්තේ වෙබ් පිටුව රීෆෙශ් කිරීම හෝ කලින් පිටුවට ගොස් නැවත එම පිටුව වෙත් පැමිනීමයි.එමෙන්ම එම අඩවියේ ඇතැම් දෝශයන් නිසාද මෙවැනි මැසේජ් දිස්වේ


408 Request time out

           මෙයින් කියවෙන්නේ පරිශීලකයා යම් වෙබ් ලිපිනයක් ක්ලික් කිරීමේදී සිදුවන යම් ප්‍රමාද දෝශයකි.මෙවැනි අවස්තාවකදී ක්ශනික ක්ලික් එකක් කරලා බලන්න


500 Server not found

           මෙවැනි මැසේජ් එන්නේ අන්තර්ජාලයේ සර්වර් වල යම් දෝශයන් නිසාය.මෙවැනි අවස්තාවකදී කල යුත්තේ මද වේලාවක් සිට නැවත එම වෙබ් ලිපිනයට සම්බන්ද වීමයි



502 Server overload

              මෙයින් කියවෙන්නේ අන්තර්ජාලයේ සර්වර් කාර්ය බහුල වීමයි.මෙවැනි අවස්තාවක මද වේලාවක් සිට සම්බන්ද විය යුතුය



503 Service unavailable

               මෙයින් කියවෙන්නේ ඉන්ටනෙට් සේවාව සපයන්නාගේ ඇති වරදක් හෝ සේවාව ක්‍රියා විරහිත වීමකි.එවැනි අවස්තාවක කල යුත්තේ ඉන්ටනෙට් සේවාව සපයන ආයතන වෙත දැන්වීමයි.

 යමක් දැනගත්තනම් ඒක මට සතුටක්.තවත් සතුටු හිතෙයි කමේන්ටුවක් එහෙම දාලා ගියානම්......

0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.