Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Online winrar password කඩමු

by Unknown  |  in ෆන් වැඩ at  Friday, April 05, 2013




දැන් ගෙනවෙ කස්ටිය ගොඩක් කැමති වෙන දෙයක්.
ඒ මොකක්ද දන්නවද..winrar පාස්වර්ඩ් කඩන විදිහ.හොද සොෆ්ට්වෙයාර් එකක් බාගත්තම ගොඩක් අසාවෙන් ඉක්මනින් ඕපන් කරනකොට පාස්වර්ඩ් එකක් දාලා තිබුනොත් මොනවා හිතෙයිද,තරහ යයිද.




එහෙම උන වෙලාවට මේ වෙබ්සයිට් එකට ගිහින් ඔයාගෙ winrar file upload එක කරලා ආයෙත් එතනින් බාගන්න.අයේ පාස්වර්ඩ් ඉල්ලන්නෙ නෑ. winrar විතරක් නෙවේ තවත් දේ මේකෙන් convete කරගන්න පුලුවන් .කරල බලන්න ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා.පහල තියෙන්නෙ Convet කරන සයිට් එක. ඒක උඩ ක්ලික් කරලා යන්න පුලුවන්.




3 comments:

  1. Error message
    The file is password protected. We never ask our users for passwords and therefore do not convert password protected file

    ReplyDelete
  2. mamat try kara eth me msg1ka enawa.
    Error message
    The file is password protected. We never ask our users for passwords and therefore do not convert password protected files.

    wena site1k thiyenawanam kiyanna

    ReplyDelete
    Replies
    1. ඉස්සරනම් ඕක හොදට වැඩ කලා.දැන් හරි නෑ වගේ.හරි ඉක්මනට හොද එකක් හොයලා කියන්නම්කෝ ඔයාලට!

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.