Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

ඔයාටත් paypal ගිනුමක්

by Unknown  |  in ඊ මනී at  Tuesday, April 30, 2013

                                       

                                       අද කට්ටියට කියල දෙන්න යන්නෙ ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් ගැන.එහෙනම් මොකක්ද කියල සද්ද නැතිව කියවලා බලන්නකෝ..
                             අපගෙ එදිනෙදා ජීවිතයේදී අපගෙ මුදල් ආරක්ශා කරගන්නයි,උපයන මුදල් රැස් කරගැනීමටයි අපි බැන්කු පාවිච්චි කරනවනේ. අපි අන්තර්ජාලයේ උපයන මුදල් ආරක්ශිතව රැස්කර තබා ගැනීමටනම් අපට ගිනුමක් අවශය වෙනවා.ඒ සදහා දැනට ලෝකයෙ වැඩිම පිරිසක් බාවිතා කරන්නෙ paypal.  paypal online මුදල් හුවමාරු සේවාවන් අතරෙන් ජනප්‍රියම සේවාවකි.

   අන්තර්ජාලය මගින් බාන්ඩ මිලදී ගැනීමටත්,මුදල් හුවමාරු කිරීමටත්,මුදල් ආරක්ශාකාරීව තබා ගැනීමටත් paypal බාවිතා කරන්න පුලුවන්.


    ගෙවීම් ලබාගැනීම සඳහා paypal සේවාවේ ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය වුවද ගෙවීම් කිරීම සඳහා එවැනි ගිණුමක් අත්‍යවශ්‍ය නොවන නිසා විද්‍යුත් ණය හෝ හර පතක් (Credit or Debit Card)ඇති ඕනෑම කෙනෙකුට paypal ගිණුමක් වෙත මුදල් යොමු කිරීමට හැකි වීම එය ප්‍රමුඛතම මුදල් හුවමාරු සේවාව බවට පත් කරයි.

  add click jobs සහා mini jobs වැනි අන්තර්ජාල රැකියා මගින් උපයන මුදල් මෙමෙ ගිනුමේ තැම්පත් කල හැක.

                දැනටමත් ඔයාට සැකයක් නැතිවම paypal ගිනුමක් ඇති.paypal එකක් නැති අයත් ඉන්න නිසා එයාලටයි මේ පෝස්ට් එක දැම්මේ.


                        paypal ගිනුමක් ඔයාට හදාගන්න ඔනේනම් මෙතනට ගිහින් Register වෙන්න.ඔයා ඇතුලත් කරන තොරතුරු ඇත්ත වෙන්න ඕනෙ.(අපෙ අයියලගෙ හැටි දන්න නිසයි කිවුවෙ).


0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.