Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

වයිරස් ගාඩ් එකට EICAR test එකක් කරමුද ?

by Unknown  |  in ෆන් වැඩ at  Monday, April 08, 2013





ඔයාගෙ වයිරස් ගාඩ් එක(ඔයාගෙ නෙවේ කොම්පියුටරේ) වැඩ කරන්වද කියල හරියටම බලාගන්න ඔනෙනම් මෙකෙන් පුලුවන් වැඩේ.
මේ ක්‍රමේට කියන්නෙ EICAR test කියලා.මේක වයිරස් එකක් නෙවේ.ඕනෙම කෙනෙකුට පහසුවෙන් අත්හදාබලන්න පුලුවන්..

    මේ කෝඩ් එක නෝට් පෑඩ් එක ඕපන් කරලා පේස්ට් කරගන්න.දැන් ඒක myfile.com කියලා සේව් කරගන්න. ඔන්න බලාගන්න පුලුවන් ඔයාගෙ වයිරස් ගාඩ් එකේ තරම.එතකොටම ඔයාට vires warning එකක් එයි.



             නැත්නම් ඒ එක මකලම දාලා ඇති. මුකුත්ම උනේ නැත්නම් සේව් කරපු file එක scan කරලා බලන්න අල්ලනවද කියලා.එහෙමමත් නැත්නම් ඔයාගෙ vires ගාඩ් එක ගැන කියලා වැඩක් නෑ.වැඩක් නෑ කිව්වෙ හොද නෑ කියන එකයි..
 

මෙන්න කෝඩ් එක


X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

අමතක උනා.කෝඩ් එක කොපි කරන්න බෑ නේද.මෙතනින් බාගන්න එහෙනම්..
 ප්‍රශ්න තියෙනවනම් කමේන්ටුවක් දාන්නකෝ

1 comment:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.