Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

පොනිටික් ( PHONETIC) ක්‍රමයට ලියමුද

by Unknown  |  in වෙනත් at  Friday, February 13, 2015

                                 කෝමද.... යාලුවනේ වැලන්ටයින් කොලවෙරියට ඕපන් ගන්ග්නම් ස්ටයිල් කියල ආතල් එකේ සින්දුවක් අහගෙන ඉන්නවා ඉතින්, මෙන්න ඔයාලට තෑග්ගක් බාගන්න අරාබි සින්දුවක් වචන තේරෙන්නෙ නැති උනාට ලස්සනයි ඈ...



 මේකයි අද කියනන යන්නෙ..... ඔයාල දන්නවානෙ ක්‍රිකට් මැච් වල එහෙම නම් කියද්දි කියවෙන්නෙ  කුමාර් සෙන්ගෙක්කේර්, මහේල ජයවෝදන, වගෙ  කියල, ඒක වෙන්නෙ මෙහෙමයි අපෙ සින්හල හොඩියේ  අකුරු වල ɑ ශබ්ද ගන්න අකුරු නැති නිසා.   
ex:-
                             ද්+අ=ද
                             ව්+අ=ව
                         
               නිසන්සලා කියුවම 'නි ස න් ස ලා' පළවෙනි අකුර ශබ්ද වෙන විදිහට නෙවෙයි දෙවෙනි අකුර ශබ්ද වෙන්නෙ මෙන්න මේ හේතුව තමයි. දෙවෙනි අකුර ශබ්ද වෙන තනි  සින්හල අකුරක් නෑ ඒක නිසා.

                      විද්වතුන් එහෙම අකුරක් හදුන්වා දුන්නත් සමහර අය පිලිගන්න කැමති උනෙ නෑ මෙන්න ඒ අකුර වල හැඩය




හැබැයි මන් මේ කියල දෙන්න යන ක්‍රමයට පුලුවන් හරියට ශබ්ද කරන්න


මේකට කියන්නෙ පොනිටික් කියලා.... පහල  පොනිටික් හෝඩිය තියෙනවා බලන්නකො.. එච්චර අමාරු නෑ..


                                 Phonetic

vowels
Ʌ    අ         æඈ    Ʊ             e ɪ     
ɑ     ආ        ɪඉ       u:ඌ        ɔ      
æ     ඇ       i: ඊ      e එ          ɔ:     

Consonants

 k     ක්         g     ග්
ʧ      ච්          ʤ     ජ්
 t     ට්         d     ඩ්      
Ɵ     ත්        

p    ප්          b      බ්

ŋ        ං
n        න්
m       ම්
 j        ය්
r         ර්
l         ල්
w/v    ව්
    
   s       ස් 
  ʃ       ශ්/ෂ්
  h      හ්
  f       ෆ්


ex:--  
         kʌnǝ        gʌngǝ    nɪsʌŋsǝlɑ:    ʤɑ:pɑ:lǝ
       කන         ගග         නිසංසලා        ජාපාල


ඕකෙ තියෙන විදිහට පුරුදු උනාම ඉන්ග්ලිෂ් වලින් හරියට නම කියව ගන්න පුලුවන් නම විතරක් නෙවෙයි හැම වචනයක්ම. අමාරුයි වගෙනම් අහන්න දෙන්නම් අභ්‍යාස එක්කම pdf ඒකක්....

එකෙන්ම ,

               එහෙනම් මන් ගියා යාලු.. "[[ඔයාලට දුක් කදුලැල් නැගෙන්නෙපා මගෙ පුන්චි රටේ ඔබට  බඩගිනිනම් දැනෙන්නෙපා............]]"      ජය වේවා

0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.