Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

GTA මොඩිෆයි කරමු

by Akilage potha  |  in වෙනත් at  Wednesday, February 04, 2015


GTA ඒ කියන්නේ Grand Theft Auto කිව්වම දන්නෙ නැති කෙනෙක් මේ syber ලෝකෙ නෑනේ.. ඒ තරමටම GTA  ගේම් ජනප්‍රියයිනේ... විනය විරෝධි උනත් GTA  ගේම් වලින් පට්ට ආතල් එකක් ගන්න පුලුවන් කියල ගහපු අය දන්නවනේ... GTA  හොදම හරිය තමා cheat .  අද මම කියන්න යන්නෙ cheat ගැනනම් නෙවෙයි.. ඒත් සමහර අය දන්න, එත් ගොඩාක් අය නොදන්න දෙයක් ගැන..
GTA GAME කීපයක්ම තියෙනවනෙ... 
1.Grand Theft Auto
2.Grand Theft Auto - Director's Cut
3.Grand Theft Auto - Episodes from Liberty City
4.Grand Theft Auto - San Andreas
5.Grand Theft Auto - Vice City
6.Grand Theft Auto - Vice City Ultimate
7.Grand Theft Auto 2,3,4,5,
                8.Grand Theft Auto London 1969



ඔය තියෙන්නෙ මම ගහල තියෙන GTA ගේම්. මීට අමතරවත් තව ගොඩාක්  GTA   ගේම් තියෙනවා...
          හා හා කලබල වෙන්න එපා... ගොඩාක් අය නොදන්න දෙයක් කිව්වෙ මන් ගහල තියෙන ගේම් ගැන නෙවෙයි.. මං ගොඩාක් ආසාවෙන් GTA ගේම් ගැහුවෙ ඇයි කියන එක...
 මං ගොඩාක් අසාවෙන් GTA ගහන්නෙ හැමදාම මං MODIFY කරල GTA ගහන නිසා... 
ඈ ඈ ඒ කිව්වෙ මොකද්ද ?
       ඒ කිව්වෙ GTA ඕන ගේමක් අපිට ඕනි විදිහට සංස්කරණය කරගන්න පුලුවන්.. ඒ කියන්නෙ අපිට ඕන විදිහට වාහන හදන්න.. නගර හදන්න.. පෝස්ටර් දාන්න.. එකී මෙකී නොකී වැඩ ගොඩායි....  මෙන්න බලන්නකො, .Grand Theft Auto - San Andreas එකේ අළුත් වැඩ ටිකක්,....
මෙන්න මෙතනින් මේ වෙබ් සයිට් යන්න.... එකෙන් බලාගෙන හදා ගන්න...තේරෙන්නෙ නැතනම් කියන්න... කියල දෙන්නම්.. මංම download කරල දෙන්න හිටියෙ සෙට් එකක්ම.. එත් වෙලාවක් නෑ... ඕකේ අව්ලක් නම් කියන්න.. 
ජයම තමා

3 comments:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.