Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

පොටෝෂොප් බුරුසු රටා

by Akilage potha  |  in බාගන්න at  Monday, February 02, 2015





හා හා ඒ ෆොටෝ එක ගැන වැඩිය හිතන්න එපා.

මේ සයිබර් ලෝකේ ෆොටෝශොප් ගැන නොදන්න පොරවල් අඩුයිනේ... ඒ තරම් ජනප්‍රිය PS  එකට පට්ට BRUSH සෙට් එකක් ගෙනාවා. බලන්නකෝ SCREENSHOT ටිකක් තියෙනවා..



යටින්ම download ලින්ක් එක තියෙනවා. ඒක බාගෙන

extract කරගෙන මම කියන විදිහට හදාගන්න..

ඉස්සෙල්ලාම
extract කර ගන්න. තමන්ට ඔනි සෙට් එක තොර ගෙන ඒක(abr type එකෙන් තියෙන්නෙ)
Users/{username}/Library/Application Support/Adobe/Adobe Photoshop CS3/Presets/Brushes (on mac OS X) තැනට පේස්ට් කරනන.
වින්ඩොස් අය C:\Program Files\Adobe\Photoshop\Presets\Brushes (on Windows) paste කරනන.
ඊට පස්සෙ Ps ඕපෙන් කරගෙන brush ටූල් එක තෝර ගෙන brush preset picker ක්ලික් කරන්න.
ඊට පස්සෙ දකුනු පැත්තෙ උඩ තියෙන upper corner එක ක්ලික් කරන්න.
ඒකෙන් load brush දීලා C:\Program Files\Adobe\Photoshop\Presets\Brushes  තියෙන තැන folder එකේ ඔයා past කරපු abr type එක සිලෙක්ට් කරන්න...
මේ රූප ටික බලන්න තේරුනේ නැත්නම්




වැඩේ ගොඩනේ... මෙන්න බාගන්න.. 
password එක syberlk

තව තියෙනවා. හිමීට දෙන්නම්... bs tc



2 comments:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.