Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

සිංහල ඇන්ඩ්‍රොයිඩ් ගේම්

by Akilage potha  |  in ෆෝන් at  Monday, February 02, 2015

නෝ කතා නෝ සිනා. කෙලින්ම වැඩේට බහිමු..
 මෙන්න බාගන්න...

ඕමි ගහන්න ආස කොල්ලන්ට කෙල්ලන්ට අය මල ගෙදරක් වෙනකන් ඉන්න ඔනි නෑ.. මෙන්න බාගන්න.

ඕමි


ඕමි

හනුමන් මෙම වීර කාව්යයක ගේම් දී රාම සීතා සිට පණිවුඩය ප්රකාශ කිරීමට ලංකාවට කොතැනකට රියල් රාමායණය කතාව මත පදනම් වේ.

හනුමාන්



පැන පැන යන්න.. මෙන්න හනුමාන්

 කොළඹ කාක්කා



ඔන්න දැන් ලංකාවෙ අපිටත් කපුටෙක් එක්ක පියාඹන්න Android Game එකක්.
කපුටට කේජු කන්නත් පුළුවන්..
ලයිට් කණු වලින් බෙරිලා තමයි පියාඹන්න තියෙන්නෙ..

කිව්වට වැඩක් නෑ.. ගහලම බලන්න...

කොළඹ කාක්කා

ලූඩෝ


 ලොව ජනප්රියම පුවරු කීඩා එකකි. ශ්රී Ludo සමග, ඔබට ඔබේ ප්රියතම Android දුරකථන මත Ludo ඉටු කළ හැකිය. ස්වාභාවික වර්ණ සහිත ලී පසුබිම ඔබ සජීවී දැනේ. මෙම සංස්කරණය සිංහල අකුරු සහ රූප ඇති කරයි.


ශ්‍රි ලංකා ඒජන්ට්


ශ්‍රි ලංකා ඉලක්කයට වෙඩි තැබීම.. මෙන්න ගන්න..

0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.