Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

උඩින් ගිහින් පොටෝ ගන්න කේලමා

by Unknown  |  in ෆන් වැඩ at  Saturday, February 14, 2015

උඩින් ගිහින් පොටෝ ගන්න කේලමා,,,,


ලෝකයේ බොහෝ රටවල් වල සුපිරි  වීරයෝ ඉන්නවානෙ ඒ අය අතර ඉන්න අපේ කොල්ලො දෙන්නෙක් කරපු සුපිරි වැඩක් තම්යි මේ කියන්න යනනේ

ඉස්සල්ලා මේ පින්තූර ටික බලල ඉන්නකො







මේකතයි අපෙ කොලො දෙන්න කරපු වැඩේ  මේකට නම තියල තියෙන්නෙ Quad copter කියල මේකෙ විශේෂත්වය තමයි උඩු ගුවනේ සිට පින්තූර ගැනීම,වීඩියො කිරීම වැනි දෙවල් කිරන්න පුලුවන් මේක රිමෝට් කොන්ට්‍රොල් නැත්නම් දුරස්ත පාලකයකින් වැඩ කරන එකක්

මේ වගේ වැඩ කරන කොල්ලො ගැන සයිබරයට වගේම රටටත් ආඩම්බරයක් ජය වේවා කොල්ලනේ!

ඔයාලත් මෙයලව අගය කරනවානම් විෂ් කරන්න කොමෙන්ටුවක් කොටාගෙනම යන්න

ජය වේවා...........!!!!

0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.