Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

සිංදු පොතක්ම බාගන්න

by Akilage potha  |  in ෆෝන් at  Wednesday, February 04, 2015




තුරු වදුලේ වදුරො නටයි..- කිරි වව්ලෝ හිසට කොටයි කිව්වලූ....

ඔක්කොටම ඉස්සෙල්ල ගොඩාක් ඉස්තූති කරන්න ඔනි, මේ ඇප් හදන ශ්‍රී ඩ්‍රොයිඩයන්ට.. (ඒ කිව්වෙ ලංකාවේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන අයට..

ක්‍රීඩා කාලේ සිංදු කියල ආතල් එකක් ගන්න එකේ ඒකට ෆුල් සප් එක දෙන ඇප් එකක් දෙන්න තමයි දැන් හදන්නේ.. ක්‍රීඩා කාලේ විතරක් නෙවෙයි, එකී මෙකී නොකී ඕනෑම තැනක ඕනෑම වෙලාවක සින්දුවක් කියන්න උනාම වෙන එක අව්ලක්නෙ පද මතක නැති වෙන එක...
  "ලියූ කවි පද දහක් අතරෙ..." ම් ම් එක්කො ඕන්නෑ. මටත් මතක නෑ.


මෙන්න බාගන්න සිංදු පොත
  මේ මේ ඇප් එක හදපු අය කියන දේ

සිංදු පොත අප විසින් නිර්මාණය කලේ ශ්‍රී ලංකේය ගීත රසිකයන්ට සිංහල ගීත රසවිදීමට අවස්ථාවක් සලසා දීමට ය. මෙය සිංහල ගීත සිය ගණනකින් සමන්විත වේ. ඔබට විනෝද චාරිකාවක් යන විටක, පැදුරු පටියක් හෝ වෙනත් උත්සව අවස්ථාවක මෙම “සිංදු පොත” බොහෝ ප්‍රයෝජනවත් වනු නිසැකය.
• මෙහි විශේෂත්වය වන්නේ මේ සදහා අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය නොවීමයි..
• මෙය භාවිතා කිරීමට ඉතා පහසු ලෙස නිර්මාණය කර ඇත.
යම්කිසි දිනෙක ඔබට මෙය ප්‍රයෝජනවත් විය හැකි නිසා ඩවුන්ලෝඩ් කර තබාගන්න.. කරුණාකර ඔබගේ ප්‍රතිචාර මෙහි සදහන් කරන්න. ජයවේවා..

මේ දවස් ටිකේම ඇප් දුන්න නේ..
 මේන්න ඒවත් දැක්කෙ නැත්නම්...


ජය තමා....

2 comments:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.