Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Valentine font තෑග්ග...

by Akilage potha  |  in ෆන් වැඩ at  Friday, February 13, 2015



රුවලක් නැති ඔරුවක් - වරුවක් තිස්සෙ කරුවක් උඩ තියෙන තරුවක් පස්සෙ ගියා වගේ හැගීමක් තමා මට දැං තියෙන්නෙ.. මොකද කිව්වොත් 2015 Valentine එකටත් තාම සැමරීමේ chance එක ඇවිල්ලා නෑ මට... උම්මා ගොඩයි - වන්දි ගෙවයි කිව්වලු...

 දැනට බොහෝ කාලෙකට කලින්ම ප්‍රේමවන්තියක් සොයා ගැනීමට ඇබෑර්තු දමා තිබුනත් ඒ සියල්ල සුනාමියට ගියේ 2004 ටත් කලින් වගේ තමයි මටනම් මතක... අම්මා ගහයි හොකී පිත්තෙන් කිව්වලු... ඒත් කමක් නෑ...  ඒක නිසා වස්තුවේ - ආදරේ ඇත හෘර්ද වස්තුවේ කියල තමා හිත හදා ගන්නේ... ආදරය ගැන කියලම මගේ තෑග්ග දුන්නොත් හොදයි කියල තමා මටනම් හිතෙන්නේ.... කියවලා බලන්න මං තාම හමු නොවුන ඇය ගැන ලියපු කවි පදයන් ටික... රෝමය බිඳ වැටේ - මගෙ ලල් හිරි වැටේ වගේ තත්වෙක ඉන්න කොට මගෙ හිතට ආපු නිසදැස් තමා මේ...








පිස්සු පීකදු බොක්ක පිරිසිදු ආදරයක් තියෙන කොල්ලන්ට කෙල්ලන්ට මං දෙන තෑග්ග තමා FONT සෙට් එකක්... නිකන්ම සෙට් එකක් නෙවෙයි බොල... Valentine font සෙට් එකක්.. බාගන්න පුලුවන්.. බාගන්න ගමන් මේ ගැත්තාට 2016 දී වත් Valentine සමරන්න වාසනාව ලැබේවා කියලා පාර්ථනා කරපල්ලකෝ ඈ...ඈ... බාගන්න..

0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.