Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

මරණය පැරද වු වගයි

by Unknown  |  in දැනුමට යමක් at  Monday, February 16, 2015

 හායි යාලුවනේ දැන්නම් මැරෙයි කියල බයෙන් හිටිය ඇති ඕන්... හප්පේ ඇයි ඒ ආ....


ස්යිබරයෙ 200 වෙනි පෝස්ටුවනෙ මේක. ඔන්න ඔයාලට දැනුමට දෙයක් ගෙනාවාමේක ගොඩාක් වැදගත් වෙනව හරියෙ 
          ඕන් මගහරිනව නෙවේ හිට්න් හරියෙ


ඇමරිකාවේ විද්‍යාඥයන් දෙන්නෙක් වන පීටර් රී සහ සැමුවෙල් ටිශර්මන් මැරුණු පුද්ගලයෙක් නැවත ජීවතුන් අතරට ගෙන ඒමේ ක්‍රමයක් හොයාගෙන තියෙනවා. අතීතයේදී සතුන් අතරේ පරීක්ෂා කරපු මේ  ක්‍රමය දැන් වෙඩි තැබීම් වලට ලක්වූ මිනිස්සුන්ව සුව කිරීමට යොදාගන්න පටන්ගෙන තියෙනවා.



සාමාන්‍යයෙන් ශරීර උෂ්නත්වය සෙල්සියස් 10කදී පුද්ගලයෙක්ගේ හදගැස්ම නැවතෙනවා. එතකොට ඒ පුද්ගලයා මරණයට පත්වෙලා කියලයි සලකන්නේ. ඒත් මේ ක්‍රමයෙන් ඒ පුද්ගලයාව නැවත් ජීවතුන් අතරට ගේනවා


පහල පින්තුර ඇති හරියෙ



මේ ක්‍රමයේදී කරන්නේ අනතුර වුන අවස්ථාවේම රෝගියාගේ ශරීර උෂ්නත්වය සෙල්සියස් 20ට අඩු කරලා ඔහුගේ ශරීරයේ ඔක්කොම රුධිරය එලියට පොම්ප කිරීමයි. රුධිරය වෙනුවට ඒ පුද්ගලයා තුළට ලුණු ද්‍රාවණයක් ඇතුල් කරනවා. ශරීරයට වෙච්ච ඔක්කොම තුවාල සුව කලාට පස්සේ ලුණු ද්‍රාවණය ඉවත් කරල අලුත් රුධිරය මේ පුද්ගලයා තුලට ආයිමත් පොම්ප කරනවා. එතකොට පුද්ගලයා නැවත රෝස පැහැ වෙලා ඔහුගේ හදවත ගැහෙන්න පටන්ගන්නවා.

දැනට මේ පරීක්ෂණ වලට ලක්වුන සත්තු නැවත පණ ලැබීමෙන් පස්සේ ගොඩක් නිරෝගී තත්වයේ පසු වෙනවා. මෙ ක්‍රමයේදී රෝගියාව බේරගන්න ඔහුව තාවකාලිකව මරණයට පත් කරනවා.


එහෙනම් ඕන් මරනයත් පැරැද්දුව එහෙනන්
 මේක ගැන හිතෙන දෙ කොටාගෙනම යන්නෝ.....
ඔන්න එහෙනම් මන් ගිය යාලුවනෙ බුදු සරණයි





0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.