Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

ෆොටෝෂොප් LOVE BRUSH

by Akilage potha  |  in ෆන් වැඩ at  Saturday, February 14, 2015


"ආදරය සුන්දර වරදකි...කිසිදා... සමාවක් නම් නැති" 

එහෙම ගායනා කරේ මං. එතකොට  "කව්ද යකෝ බෙරිහන් දෙන්නේ... " ඒ අපෙ ගෙවල් ලග පොරක්.. "පොල් පැල කැලේ - කන් අඩි පැලේ" කිව්වලු.  "වැලේටයිම් - වැල්ටයිම් දැන් වැලෙන් වැලටයිම්" කියල කිව්ව කතාවකුත් අපේ පංතියේ කෙල්ලෙක් කිව්ව එක මගේ කුඩා මොලේ මතක තියාගෙන ඉදල කියලා මං දැන් තමයි දන්නේ... එල්ලෙන්න වැල් නැතේ - ටාසන් බිම වැටේ කියල අදත් ගෙනාවා PS BRUSH ටිකක්.. කලින් එක මතක ඇතිනෙ.. මතක නැති අයට යටින් තියෙනවා පරණ එක...මෙන්න බලන්න අද එකේ SCREENSHOT ටික.... බාගන්න යටින් ලින්ක් එක දාල තියෙනවා














PASSWORD එක syberlk
මෙන්න බාගන්න අද එක.. ෆොටෝෂොප් LOVE BRUSH 
install කරන විදිහ පරණ ලිපියෙන් බලන්න. මෙන්න.
පොටෝෂොප් බුරුසු රටා
මෙන්න පරණ ලින්ක් එක 


පට්ටි දාන ගොනා ගොනා - වෙට්ටු දාලා හිනා හිනා කියල මං ගියා..... එහෙනම් බුදු සරණයි... 

0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.