Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Windows 8 Pending 0x80073cf0 එක Fix කරමු

by Unknown  |  in වෙනත් at  Friday, January 22, 2016

හායි කොහොමද යාලුවනේ... ගොඩක් කාලෙකින් තම පොස්ටුවක් දාන්නේ.... එනිසා තරහවෙන්න එපා හොදේ.... මේ දවස් වල පොඩි වැඩ වගයක් තිබ්බ.... FB එහම නම් අව.... ඒත් මේ පැත්තේ තමා එන්න බැරි උනේ....

හරි  ඉතින් අද මන් කියන්න යන දේ වැඩිය ලොකු දෙයක් නම් නෙමේ.. මේ ලෙඩේ මටත් උන නිසා තමයි මන් මේක ඔයාලට කියන්නේ...



                                              කෙටියෙන්ම කියනවනම් මේක Windows 8 වලට එන ලෙඩක්..ලෙඩේ කියනවනම් App Store එකේ app බාගන්න බැරි වෙනවා. Error Massage එකක් එනවනේ 0x80073cf0.. මේ ලෙඩේ Fix කරගන්න හැටි තම අද මන් කියන්න යන්නේ...

හරි මෙහෙමයි වැඩේ වෙන්නේ... දකුණු අත පැත්තට ගෙනිච්චම එන මෙනු එකෙන් Search Icon එක Click කරන්න...
දැන් CMD කියල Type කරල command prompt එක ඔපෙන් කර ගන්න... හැබැයි Open කර ගන්න ඕනි Run as Administrator කියල..
                    හරිනේ..
දැන් කරන්න තියෙන්නේ මේ Codes  ටික type කරන්නකෝ CMD එකේ...
     
                                sfc/scannow

                  දැන් Enter කරන්න...ටිකක් වෙලා යයි වැඩේට..


ඉවර උනාම මෙහෙම වැටෙයි හොදේ...


 100% Complete උනාම Computer එක Restart කරන්න....

Restart වෙලා ඉවර උනාම ආයේ App Store එකට ගිහින් අලුතින් App එකක් Download කරන්න.. දැන් වැඩේ හරිනේ....

අලුතින් App එකක් download කරන්න කිව්වේ බාගෙට Download  උන ඒවා Download වෙන්නේ නැති නිසා හොදේ...

වැඩිය ලොකු පොස්ටුවක් උනේ නැති උනාට වැඩක් වෙයි කියල හිතලයි දැම්මේ ...... දැන් ඉතින් අව්ලක් නැතුව App Download කරගන්න පුළුවන්...

හරි එහෙනම් මන් ගිය හොදේ....

                             ආයේපොස්ටුවකින් හම්බවෙමු මචන්ලා..... බුදු සරණයි !

5 comments:

  1. ගොඩක් කාලෙකින් සහෝ.වැදගත් පෝස්ටුවක්. ජය!

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ .. උබ දන්නවනේ බන් සීන් එක,,,,

      Delete
  2. මේක windows 10 එකට වැඩද දන්නෙ නෑ නේ

    ReplyDelete
    Replies
    1. එක නම් කියන්න බැ මචං.. මොකෝ මන් Windows10 එකේ නම් කරල බැලුවේ නැ.. Sory ah...

      Delete
  3. blogfreely is a self-hosted, decentralized blogging platform for publishing beautiful, simple blogs.It lets you publish a single blog, or host a community of writers who can create multiple blogs under one account. You can also enable federation, which allows people in the fediverse to follow your blog, bookmark your posts, and share them with others. Spacebar clicker


    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.