Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Windows 10 auto update Off කරමුද

by Unknown  |  in වින්ඩෝස් at  Saturday, January 02, 2016


හැමෝටම සුභ නව වසරක් වේවා යි ප්‍රර්ථනා කරන ගමන් මන් අද ගෙනාවේ windows 10 auto update off කරන පොඩි සොෆ්ට්වෙයා එකක්.

මේකේ  නම තමයි Win Updates Disabler මුලින්ම මෙතනින් download කර ගන්නකෝ

ඊට පස්සේ සාමාන්‍ය විදියට මේක install කරලා open කර ගන්න.



මේකේ ප්‍රදාන Tab දෙකක් තියනවා Disable සහ Enable යනුවෙන් ඔබට Windows 10 auto update  Disable කිරීමට නම් Disable ටැබ් එක වෙත පිවිස එහි ඇති Disable Windows Updates කියන තැනට ටික් එකක් දාලා Apply Now බට්න් එක ඔබන්න. ඊට පස්සේ Computer එක රීස්ටාට් වෙයි.

ඔබට ආපසු වින්ඩොව්ස් Updates කිරීමට අවශ්‍යනම් Enable ටැබ් එකට පිවිස Enable Windows Update එකට ටික් එකක් දාලා Apply Now බට්න් එක ඔබන්න..

2 comments:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.