Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

CMD එකෙන් WiFi Hotspot ඔන් කරමු.

by Unknown  |  in Tricks at  Sunday, January 17, 2016


අද මම කියන්න යන්නේ ලේසියෙන්ම තමන්ගේ Laptop එකේ හෝ WiFi සම්බන්දතාවයක් තියන Desktop පරිගණකයක හරි WiFi Hotspot ලේසියෙන් ON කරගන්න විදිහ.

මුලින්ම CMD එකට Run as administrator විදියට පිවිසෙන්න. ඊට පස්සේ මේ කෝඩ් එක ගහන්න

netsh wlan show drivers               Enter ඔබන්න.



ඊට පස්සේ මේ වගේ එයි. මෙතන තිබෙන Hosted network suppoted ඉස්සරහ Yes කියල තිබ්බොත් WiFi Hotspot ඔන් කරන්න පුළුවන් No කියලා තිබ්බොත් Hotspot ඔන් කරන්න බැහැ..




ඊට පස්සෙ මේ විදියට ටයිප් කරන්න මෙතන තියන ssid= කියන තැනට ඉදිරියෙන් Hotspot එකේ නම ගහන්න key= කියන තැනට ඉදිරියෙන් Hotspot එකේ පාස්වර්ඩ් ගහන්න.

netsh wlan set hostednetwork mode=allow ssid=HOTSPOTNAME key=PASSWORD






ඊට පස්සෙ මේ විදියට ටයිප් කරන්න netsh wlan start hostednetwork
ඔන්න දැන් Hotspot ඔන් වෙලා තියෙන්නෙ...

ආයේ Hotspot OFF කරන්න ඕන වෙනකොට netsh wlan stop hostednetwork
කියල ටයිප් කරන්න.




ඔන්න වැඩේ ඉවරයි මන් ගියා.......!


4 comments:

  1. නියම වැඩක් මාත් ඔය පිලිබදව හොයනවා මේ දවස් වල

    ReplyDelete
  2. ස්තුතියි කමෙන්ට් එකට....!

    ReplyDelete
  3. ස්තුතියි කමෙන්ට් එකට....!

    ReplyDelete
  4. As stated by Stanford Medical, It's indeed the one and ONLY reason this country's women live 10 years longer and weigh on average 42 lbs less than us.

    (By the way, it has absoloutely NOTHING to do with genetics or some hard exercise and EVERYTHING to related to "how" they eat.)

    P.S, What I said is "HOW", and not "what"...

    CLICK this link to uncover if this easy test can help you release your real weight loss potential

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.