Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Email Marketing වලට Email හොයාගමු

by Unknown  |  in ෆන් වැඩ at  Wednesday, January 15, 2014




යාලුවනේ සුභ දවසක් උදේ පාන්දරම පෝස්ටුවක් දාන්න ඇම්මක් ආවා.කරුමේ කියන්නේ මේ දැනුත් වහිනවා.ලස්සනට මාලුවෙක් බාගෙන ඉන්න තිබ්බනේ ඈ..හලි හලි. මොනවද හලි ඈ.. මමත් ඉතින් මටම කපා ගන්නවනේ ඇත්තට. අද පෝස්ට් එක දාන්නේ මමනම් නෙමේ ඈ.. ගීක් එකේ кσяη අයියා ලස්සන පෝස්ට් එකක් දාලා තිබුනා.ඉතින් ඒක ගොඩක් වටින නිසා යාලුවන්ට දුන්නොත් හොදායි කියලා හිතුනා ඕන්.. නිකන් මම ඕක ආයෙත් වෙනස් කරන එක තේරුමක් නෑනේ.. ඒවා කැත වැඩ හ්ම්.. ඒක නිසා එයා දාපු පෝස්ට් එක එහෙමම දැම්මා..
හලි පටාන් ගමුකෝ...


ඔයාලා ගොඩ දෙනෙක් ආසයි නෙද..ඔයාලගේ බ්ලොග්/වෙබ් වලට කස්ටියව ගෙන්න ගන්න...
එකට කරන්න පුලුවන් දෙයක් තමයි.Email Marketing.
එත් ඒ මාර්කටින්ග් වැඩෙට ඊමෙල් නැත්නම් අපි කොහොමද ඊමෙල් හොයා ගන්නේ..
අපි ඉතින් ඊමෙල් ඇඩ්ඩ්‍රස් හොයා ගන්නත් ගුග්ල් දෙවියම යොදා ගමු....

මුලින්ම මේ ලින්ක් එකට යන්න... https://www.google.com/preferences?hl=en&fg=1


ඊට පස්සේ Never Sow Instant results කියන තැනට ටික් එක දාලා 100 ට පහළ ලයින් එක වෙනස් කර ගන්න.
ඊට පස්සේ save කරන්න අමතක කරන්න එපා...



දැන් යන්න මෙන්නම් මෙ ලින්ක් එකට.වෙන කොහෙවත් නෙමෙයි ගුගල් හොම් පෙජ් එකට..

https://www.google.com/ 

දැන් එතන මේ විදිහට ටයිප් කරන්න.. (සමාවෙන්න ඔනි ගික් එක මෙකට ගත්තාට) 
site:geek.lk "@gmail.com"





ඔයාට ඔන වෙබ් එක යුස් කරන්න පුලුවන් .කැමති ඊමෙල් ප්‍රොවයිඩර් දෙන්න.@yahoo.com/@hotmail.com etc:


දැන් එන රිසල්ට් එක කොපි කර ගන්න ඔල්... (press CTRL+A (select all) and then CTRL+C (copy). )

දැන් යන්න මේ වෙබ් සයිට් එකට..
http://eel.surf7.net.my/

දැන් ඔය වෙබ් සයිට් එකේ In put window එකට කොපි කර ගත්ත ටික පෙස්ට් කර ගන්න.. CTRL+V (paste). 
ඔයාට පුලුවන් තරම් ගුග්ල් පෙජ් ඔපන් කර කර කොපි කරගෙන In put window එකට පෙස්ට් කර ගන්න.
එතන New Line දිලා Extract button එක ක්ලික් කරන්න.


දැන් Output Window එකේ ඔයාට මෙල් ලිස්ට් එකක් එවි.

ඒ ටික කොපි කරගෙන නොට් පැඩ් එකට දා ගන්න. මෙතන පොඩි අවුලක් තියෙනවා.ඔය ඊමෙල් වල පිටි පස්සෙන් පොඩි ඩොට් එකක් තියෙනවා.
අපි එකත් මෙ විඩිහට අයින් කර ගමු...
නොට් පැඩ් එකට ඔය මෙල් ටික පෙස්ට් කරගෙන.CTRL+H ඔබන්න...
දැන් මේ විදිහට ඩොට් එකත් එක්ක දිලා අයින් කර ගන්න.ඔයාලට තෙරෙනවා ඇති කියලා මම හිතනවා.


හරි කොල්ලනේ පහැදිලිව තේරෙන්න ඇති කියලා හිතනවා.මොනවරි අවුලක් උනොත් අහන්නකෝ.. සීතලයි අප්පා.. ලස්සන සිංදුවක් බලලා යන්ටෝ...ෆුල් හැපි ආ..


මල් මල් මල් මල් මල් මල් හසරැල් පාලා නිල් නිල් නිල් නිල් නිල් නිල් නීල නෙතු හඬවාලා Mal Mal Mal Mal mal Mal ...



0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.