Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

යන්න බැරි Web Sites වලට යමුද??????

by Unknown  |  in වෙනත් at  Saturday, January 25, 2014




ආ ................... ආ................. කොහොමද ඉතින් යාලුවනේ...... ඔන්න ඉතින් මන් කාලෙකින් පොස්ටුවක් අරන් අව......:))
                                                                        මේක ඉතින් සමහර අය දන්නවත් ඇති..... කමක් නැ ... දන්නේ නැති අය දැනගන්නකො.......
                                                                                                      එහෙනම් වැඩි කතා නැතිව වැඩේට බහිමු....... පොඩි පොස්ට් එකක් නිසා.......

    පොඩි එකක් උනාට අව්ලක් නැනේ/////\\\\\;(

                                 අද මන් කියන්න යන්නේ යන්න බැරි Web Sites වලට යන හැටි ................ හැබැයි අපි හැංගිලා.......8-)
 හරිය.....         එළනේ....

      1.  එකෙන්ම www.incloak.com ඔය web site එකට යන්නකෝ..............
හරිය............(o)

       2.           ඊට පස්සේ ඔයාට යන්න ඕනේ Web එකේ address එකේ Copy එකක් අරන් paste එකක් දාගන්නකෝ.....(o)
{පහල විදිහට හොදේ..///}


 

    3.    දැන් ඉතින් Hide Me Button එක Click කරලා විනෝද වෙන්න හොදේ.....(o)


වැඩේ හොදයි කියල හිතෙනවනම් ශේප් එකේ අදහසක් කොටලා යන්නකෝ...(f)
  
එහෙනම් මන් ගියා .... පස්සේ හම්බවෙමු හොදේ....
ඔබට ජය!!!!!!!:>)

7 comments:

  1. දන්න දෙයක් නම් තමයි.අ උනාට ඔයාගේ බ්ලොග් එකේ අපි නොදන්න ද්වලුත් තියනව.නිතරම බ්ලොග් එක අප්ඩේට් කරන්න මල්ලි.

    ReplyDelete
    Replies
    1. ස්තුති අක්කේ ..... අදහසක් දැම්මට.........

      Delete
    2. ඔවු අක්කන්ඩී.. මට ටයිම් නෑ..බට් අපේ රවීන් සහෝ ඉන්නවනේ..මටත් පුලුවන් වෙලාවට අනිවා පෝස්ට් එකක් දානවා.. අපෙත් එක්ක දිගටම රැදිලා ඉන්න.ජයවේවා!!

      Delete
  2. වෙබ් එක ස්ලෝ වෙන්නෙ නෑති හොද අයි පී ඈඩ්‍රස් හයිඩ් කරන සොෆ්ට්වෙයා එකක් දෙන්නකො මට !

    ReplyDelete
    Replies
    1. http://www.hideallip.com මේක try කරලා බලන්න.......

      Delete
  3. pen ekakata torrent install karala com eke hard ekata download karanne barida

    ReplyDelete
    Replies
    1. පෙන් එකේ ඉන්ස්ටෝල් කරලා තියෙනවනම් පුලුවන්!!

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.