Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

තමන්ම ලාබෙට Domain එකක් මිලදී ගන්නා අයුරු with Godaddy

by Unknown  |  in දැනුමට යමක් at  Sunday, January 05, 2014




සප්පා.. ආ මොකා.. නෑ කොකා. හී හී. හලි හලි අද දිග ලිපියක් අප්පා.. කෙටියෙන් කියන්න ට්‍රයි පාරක් දාන්නම්කෝ.. 
.....
කියන්න මුකුත් නෑ අප්පා මේ උදේම.ඒක නිසා කයිය නවතලා වැඩේට බහිමුකො පුතේ..

 හරි මම අද කියලා දෙන්න හදන්නේ ඔයාටම තනියෙන් ලාබෙට Domain  එකක් මිල දීලා ගන්න විදිහ ( අනේ අපි දන්නවා.ඇයි යකෝ පොස්ට් Title එකේ තියෙන්නේ)


මම මේ ඩොමේන් කෙරුවාව ලිපි 3කට දාන්නයි හිතාන ඉන්නේ.

  1. තමන්ම ලාබෙට Domain එකක් මිලදී ගන්නා අයුරු with Go daddy
  2. මිලදී ගත් Domain එක Blog එකකට Submit කරන අයුරු
  3. මිලදී ගත් Domain එක C panel එකක සයිට් එකකට Submit කරන අයුරු.



හලි මෙහෙමයි හැබැයි පුතේ නොදන්න එවුන් විතරක් කියවපල්ලා ඈ.. නෑ නෑ නිකන් කිවුවේ.. ඕන කෙනෙක්ට ඕන්..

හලි අපි බලමු ලාබෙට එකක් ගන්න විදිහ.නිකන් සල්ලි පුදන්නේ මොකටද නේද,

හලි මෙන්න මේ සයිට් එකට යන්ටකෝ.. 




හැබැයි අපි ඩොමේන් එකක් ගන්නේ Go daddy එකෙන්(යන්න තාත්තා) හරි ඔය සයිට් එකට ගියාම මෙහෙම ඕන තරම් promo code තියෙනවා. ඔතනින් හොද එකක් බලලා ක්ලික් කොරන්ටයි තියෙන්නේ..හැබැයි Go daddy promo code හැමදාටම Active නෑ. කාලෙන් කාලෙට update වෙනවා.වාසි වෙනස් වෙනවා. ලක් එක තමා ඉතින්.




හරි දැන් මෙහෙම එකක් එයි.




 හරි මෙතනින් ඔයාට Facebook එකකින් ලොග් වෙන්න පුලුවන් fatWallet වෙතට.ලොග් උනාම පොඩ්ඩක් ..




 හලි දැන් ඔයා Go daddy සයිට් එකට rederecting වෙයි.Rederect උනාම ඔයාගේ Domain එක check කරගන්න.






හරි දැන් Check out කරන්නයි යන්නේ. 

මෙතනදි ඔයාට Go daddy එකේ අකවුන්ට් එකක් හදාගන්න වෙනවා.නැතිනම් ඔයාගේ තියෙන අකවුන්ට් එකෙන් Go daddy එකට ලොග් වෙන්න ඕනේ.ඊට පස්සේ කෙලින්ම කාඩ් එකට.ඔයා Card එකක් add කරගෙන නැත්නම් මෙතනදි ඔයාට පුලුවන් කාඩ් එකක් ඇඩ් කරගන්න.මමනම්  කාඩ් එකක් ඇඩ් කරගෙන තිබුනා කලින්.




දැන්Preferred payment method එක තෝරලා Place Your Order දෙන්න.



හරි මෙන්න මෙහෙම පණිවිඩයක් ආවොත් ඔයා සාර්ථකව වැඩේ කරලා තියෙනවා.error එකක් ආවොත් ඔයා Go daddy එකට ලොග් වෙලා ඔයාගේ payment method එක හරියට setup කරගන්න.ඊට පස්සේ අයෙත් ට්‍රයි කරලා බලන්න.

දැන් ඔයාගේ email එකට මේල් එකක් එවලා ඇති Go DADDY එකෙන් සාර්ථකව මිල දී ගත්තා කියලයි අනන් මනන් විස්තරයි ඔක්කොම. ඊලග ලිපියෙන් කියන්නම් ගත්තු Domain එක blog  එකට setup කරගන්න විදිහ.

ඇත්තෙන්ම මේක එච්චර අමාරු දෙයක් නෙමේ. ඒත් නොදන්න පිරිසකුත් ඉන්නවනේ.එයාලට මේක වැදගත් වේවි. එහෙනම් මම යන්නම් පුතේ.. දවල් ක්ලාස් පුතේ අයි ටී.. ජය!

3 comments:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.