Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

I.D.M එකෙන් Torrent බාමු! (සිම්පල්)

by Unknown  |  in ෆන් වැඩ at  Sunday, January 05, 2014





හායි හූයි කෝමද කොමද, අපිනම් හොදින් මාලුවෙක් බාගෙන ඉන්නවා.පිස්සුද පුතේ.. මාලු බාන්නේ නරක කස්ටිය.හික්ස්..
හලි හලි ටොරන්ට් ගැන ලිපියක් දැම්ම නිසා මේකත් මතක් උනා.ඒකයි ටස් ගාලා දාන්න හිතුනේ.මේ හිටියා මේ අමතකයි බොලේ..

හුග දෙනෙක්ට තියෙන ගැටලුවක්නේ ටොරන්ට් ෆයිල් එකක් බාගන්න.සමහරුන්ට bit torrent,u torrent වගේ මෘදුකාංග නෑ අනික Download speed එක අඩුයි.ඊට වඩා ලේසියෙන් ඉක්මනින් ටොරන්ට් IDM එකෙන් බාගන්න පුලුවන්.ඒ නිසාම IDM එකෙන් ටොරන්ට් බාගන්න එක ලෝකයේ ජනප්‍රිය වෙලා.

මම අද කියලා දෙන්න හදන්නේ ටොරන්ට් ෆයිල් එකක් IDM එකෙන් බාගන්න ලේසි ක්‍රමයක්.




මේක zbigz කියලා සයිට් එකක්.හරිම සිම්පල් ප්ලෑන් එකක්! කරන්න තියෙන්නේ සයිට් එකට ගිහින් Torrent එකේ link එක දෙන්න විතරයි.හරි අපි යමුකෝ එහෙනම්,හරි ඔය පහලින් යන්න zbigz සයිට් එකට.



හලි දැන් ටොරන්ට් ෆයිල් එකේ ලින්ක් එක පේස්ට් කරලා Go!දෙන්න.




හරි දැන් ඔයාට ඩවුන්ලෝඩ් ප්ලෑන් එක තෝරන්න එයි.ඒකට ෆ්‍රී කියල වලාකුල ක්ලික් කරන්න ඈ.



හරි ඒක ක්ලික් කරපු ගමන් ඔයාගේ ටොරන්ට් එකේ තියෙන ෆයිල්ස් ටික ලෝඩ් වෙන්න පටන් ගනී..ඔය පහලින් තියෙන්නේ ඒ විදිහට ලෝඩ් වුන එකක්. 





ඔය තියෙන්නේ ලස්සනට බබා වගේ දැන් ඉතින් Download කියන බටන් එක ක්ලික් කලාම IDM එකෙන් ඕපන් වෙයි. එලනේ.. දැන් ඉතින් හයි ස්පීඩ් ටොරන්ට් බාන්ඩෝ....

හලි මම යනවා කොල්ලනේ..කමක් නැද්ද,ආ කමක් නෑ.. කොටන්න ටයිම් එකක් නෑ යාලුවනේ. ගොඩල් ලිපි තියෙනවා දාන්න කීලොගර් ලිපි ටිකත් ප්‍රමාද වෙනවා නේද.අනිවා ටයිම් තිබුන වෙලාවට ඒ ටික දානවා.ඒවා මෙහෙම යන්තම් අතෑරලා යන්න බෑ..ටිකක් දිග ලිපි. හරි මම දැන් යන්නම් ඈ.. බුදුසරණයි!

6 comments:

  1. අන්තර්ජාලයට වැටිලා අවුරුදු 13 කට වැඩියි මම තවම ටොරන්ට් බාලා නැහැ

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත සහෝ.. ස්තූතියි අදහසක් දාලා ගියාට. ටොරන්ට් භාවිතා වෙනවා අඩුයි ඇත්තෙන්ම,

      Delete
  2. Replies
    1. මෙහෙමයි පුතා අන්තර්ජාලය භාවිතා කරන ගොඩක් අය එක්කෝ song,vedio,softwares,films වගේ බාන්න ගන්නේ සාමාන්‍ය විදිහට.ඒත් වටිනා කමින් වගේම ආරක්ශාව අතිනුත් Torrent ඉහලයි.ගොඩක් අය ලග Torrent බාන්න මෘදුකාංග නෑ.ඒක නිසා ගොඩක් IDM තමා බාන්නේ..

      Delete
  3. මාත් කාලයක සිට ඉදන් Use කරනවා.. ඉතාම පහසුයි ඔය ක්‍රමේ.. කාලයක් ඕනේ Premium එකක් අරගත්තා Trick එකකින් ටික පස්සේ කෙල විලා ගියා

    ReplyDelete
    Replies
    1. ඇයි මචෝ කෙලවුනේ!!! අදහසට ස්තූතියි යාලුවා!!

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.