Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

SMART Music Player බ්ලොග් එකට දාමු

by Unknown  |  in බ්ලොග් වැඩ at  Sunday, January 05, 2014




හා හා හා ..... අපේ අප්පෝ.....  Site එකේ Rank  එකත් සැහෙන්න වැඩි වෙලානේ......... සතුටුයි සතුටුයි ......

                         හරි එහෙනම් අද මන් කියලa දෙන්න යන්නේ බ්ලොග් එකට පොඩි Music Player Add කරන විදිහ ගැන.......

හරි කතා නැතුව වැඩේට බහිමුකො.......
                                        මේක ඉතින් සාමහර අය දන්නවත් ඇති ..... කමක් නැ ඉතින් දන්නේ නැති අය දැනගන්නකො......

                        එකෙන්ම බ්ලොග් එකේ Dashboard එකට යන්නකෝ.. ගිහින් Layout එකටත් යන්නකෝ....... හරිය....

                                    දැන් Add a Gadget Click කරලා Html\JAVA Script තොරන්න්නකෝ......... හරිය.. ...
                                          පහල තියෙන Cods ටිකෙන් ඕනෑම Cods ටිකක Copy එකක් අරන් Paste එකක් දාගන්නකෝ අර HTML\JAVA Script එකේ......

 Normal Mp3 Player එකේ Cods ටික......

<audio controls="controls"><source src="syberlk.com" autoload="true" autoplay="true" hidden="true" type="audio/mp3" /></source></audio>

 Automatically Play වෙන Cods ටික

<audio controls autoplay="controls"><source src="syberlk.com" autoload="true" autoplay="true" hidden="true" type="audio/mp3" /></source></audio>

මේ Cods ටික ඇවිල්ල Music එක Loop වෙන්න දාන එක.....

<audio controls loop="controls"><source src="syberlk.com" autoload="true" autoplay="true" hidden="true" type="audio/mp3" /></source></audio>

එහෙනම් හරිනේ .......
        
                                 ඔන්න මන් ගියා ...... හිත සතුටු වෙන්නත් එක්ක Comment එකක් හරි +1 දාලම යන්න............ හරිය.....

                                                             ආ ................... තව පොඩ්ඩෙන් අමතක වෙනවා..........  ඔකේ syberlk.com වෙනුවට ඔයාට ඕනේ Music  Mp3 එකේ Url එක දාන්න ........ හරිය.......

7 comments:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.