Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Keyboard shortcuts භාවිතා කර පරිගණකයේ වැඩ පහසු කරගනිමු,

by Unknown  |  in ෆන් වැඩ at  Wednesday, March 12, 2014



හම්මේ... හම්මේ... ඇයි අම්මේ.. හැමදාම සයිබරේට එන්ටර් වෙන්නේ. ඈනුමක් ඇරගෙනම නේද,මේ දවස්වට වැඩ වලට හිරවෙලා හිටියේ.ඒක නිසා ඔලුව උස්සන්නවත් වෙලාවක් තිබුන් නෑ.යාන්තමින් වැඩ ටික අදින් ඉවර් උනා.දැන් කොල්ලා ආතල් එකේ තේකක් බීගෙන ඉන්නවා.පොඩ්ඩක් ඉන්න උගුරක් ඩාන් ගාලා බඩට දාගන්නකන්. හරි ම්ම්ම්.. ටිකක් ලුනු මදි තේකට.ආයෙත් කොල්ලා ශේප් එකේ පෝස්ටු අතාරිනවා ඈ.. ඩෝන්ට් වොරි!!ආ මම චිත්‍රයක් ඇන්දා හොදද බලන්නකෝ..



හරි හුග කාලෙකින් සෙට් උන නිසා මම දෙන්නම් Windows Shortcut Keys ටිකක්.ගොඩක් අය පාවිච්චි කරන්නේ Windowsනේ. Mouse එකෙන් හොය හොයා කොට කොටා ඉන්න වෙලාවේ Keyboad එකේ key වලින් වැඩ දාන්න ඉගෙන ගන්න.එතකොට වැඩ ඉක්මන්.ඒ වගේම කාලය ඉතුරුයි.හා නැද්ද හා.. ඔන්න පහලින් දැම්මා ඈ..


  1. Open a new window Ctrl+N
  2. Close the current window  Ctrl+W
  3. Create a new folder Ctrl+Shift+N
  4. Select the search box  Ctrl+E
  5. Undo an action Ctrl+Z
  6. Redo an action  Ctrl+Y
  7. Delete the selected item and move it to the Recycle Bin  Delete (or Ctrl+D)
  8. Rename the selected item  F2
  9. Search for a file or folder F3
  10. Open the shortcut menu for the active window Alt+Spacebar
  11. Switch between open items  Alt+Tab
  12. Change the size of icons on the desktop  Ctrl+Mouse scroll wheel
  13. Cycle through programs on the taskbar by using Aero Flip 3-D  Windows logo key Picture of Windows logo key +Tab
  14. Use the arrow keys to cycle through programs on the taskbar by using Aero Flip 3-D     Ctrl+Windows logo key Picture of Windows logo key +Tab
  15. Open the Start menu   Ctrl+Esc
  16. Activate the menu bar in the active program  F10
  17. Refresh the active window   F5 (or Ctrl+R)
  18. Cancel the current task Esc
  19. Open Task Manager  Ctrl+Shift+Esc
  20. Prevent the CD from automatically playing  Shift when you insert a CD
  21. Switch the keyboard layout when multiple keyboard layouts are enabled   Ctrl+Shift
  22. Change the reading direction of text in right-to-left reading languages   Right or Left Ctrl+Shift
  23. Display the desktop. Windows logo key Picture of Windows logo key +D
  24. Minimize all windows. Windows logo key Picture of Windows logo key +M
  25. Restore minimized windows to the desktop. Windows logo key Picture of Windows logo key +Shift+M
  26. Open Computer. Windows logo key Picture of Windows logo key +E
  27. Lock your computer or switch users. Windows logo key Picture of Windows logo key +L



මේ වගේ ගොඩා...ක් shortcut keys තියෙනවා. වැදගත් වෙන ටිකක් දැම්මා.තව ඕනෙනෙම් මෙන්න මේ ලින්කුවට ගිහින් හොයාගන්නකෝ.. හරිම සිම්පල් ප්ලෑන් එකක් නොවැ.

                             හරි අප්පච්චියේ.. ආ පයින්ම යන්නද මේ කල්පනාව. ම්ම්ම් ටිකක් ඉන්නනම් ආසයි.ඒත් මොනවද කියන්නේ.කතන්දරයක් කියන්නද එහෙනම්, ඔන්න එකෝමත් එක රටක ඉබ්බෙක් හිටියලු හෙම්බත් වෙලා.එහෙම ඉන්නකොට මුහුදුබත් උන නැවක් දැකලා බඩගින්නක් ඇති උනාලු.ඊට පස්සේ ඉබබා සතුටින් ජීවත් උනාලු.මගේ කතාව අවසානයි ඈ.. ( අපෝ මේකගේ කතාවනම් අගක් මුලක් නැති පොල් කෝම්බයක් වගේ කියලා හිතනවද දන් නෑ කට්ටිය)  හී.... එහෙනම් ගොහින් එන්නම්කෝ.. බායි බායි.. ජය!

0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.