Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Click දෙකෙන් Computer එක Lock කරමු! දෙකෙන්ම!!!!!!!

by Unknown  |  in වෙනත් at  Monday, March 24, 2014

කොහොමද කැටිය.... ඉතින්...????????????????
                  
                                 අද මන් කියන්න යන්නේ Computer එක ලේසියෙන්ම Lock කරන විදිහක් ගැන ....... සමහර අය නම් දන්නවා ඇති මේක මොකද්ද කියලා....... මන් හිතනවා දන්නේ නැති අයත් ඉන්නවා කියල.....
    එහෙම අය මේක කියවන්නකෝ....


  
       හැමෝම දන්නවනේ com. එක Lock කරන්න CTRL+ALT+DEL එකන්..... හැබයි එකෙන් ටිකක් වෙලා යනවා නේද.....???????

     මේ මන් කියන්න යන එකන් නම් එච්චර වෙලා යන්නේ නැ....... Dobble Click කරන්න යන වෙලාව විතරයි/.....

          හරි එහෙනම් පම්පෝරි නැතුව වැඩේට බහිමු......!!!!!!!

එකෙන්ම ඩෙස්ක්ටොප් එකේ Right Click කරලා New >>Shortcut යන්න.....
ඊට පස්සේ මේවගේ එකක් එනවනේද????????

                     ඔකේ Type the location of the item කියන තැන මෙහෙම ගහන්නකෝ....

                                           rundll32 user32.dll,LockWorkStation
                                                      පහල Image එක බලන්න...


                                      එකෙන්ම සුපිරියටම ඕක  ගහල Next දෙන්න...... හරිය....
                            ඊට පස්සේ Type a name for this Shortcut කියන තැනට ඔයාට කැමති නමක් දෙන්න.....{Lock Computer} වගේනම් ඔයාට අදුන ගන්න ලෙසියිනේ....
                                 තේරුනේ නැත්නම් පහල Image එක බලන්න.....

දැන් වැඩේ ඉවරයි......දැන් Finish  තමා ඉතින්.......

දැන් ඔයාගේ ඩෙස්ක්ටොප් එකේ Icon එක Dobble Click කරන්න...... කොහොමද වැඩේ හරිනේ..... මාත් ඕක කරා 100% වැඩේ සාර්ථකයි.....!!!!!!!!!!!!!!!!    හරිනේ......

Icon එක හෙළුවෙන් වගේ නම් Icon එකේ Picture එක මාරු කරගන්න.....හරිනේ.....
Icon එකේ pic. එක මාරු කරන්න මෙහෙම යන්න....Icon >> Right Click >> Properties >> Change Icon >> Browse.. ගිහින් Icon එකක් දෙන්න..... හරිනේ.....

දැන් Type කරලා මගේ අතත් රිදෙනවා......!!!!!!!!!!!!!!!!! ඒ හින්ද හිතේ කහටක් නැතුව Comment එකක් දාලා යන්න..... හොදේ.....!!!!@@@@@@

                                         Fb එකෙන් මුණගැහෙමු....{Raveen Minod Nirmal}

7 comments:

  1. එල එල මචෝ.. දෙකෙන්ම!

    ReplyDelete
  2. එලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලලල

    ReplyDelete
    Replies
    1. තැන්කු සහෝ තැනකු............

      Delete
  3. එල වැඩක් කොල්ලෝ

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.