Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Computer එකට Apk ෆයිල්ස් Download කරමු!

by Unknown  |  in ෆෝන් at  Sunday, March 09, 2014

කොහමද කස්ටියට ..... අද මන් කියන්න යන්නේ,,,,,,,,,
                                                 තම තමන්ගේ ගෙවල් ලගට සිග්නල් එහෙම නැත්නම් ,  android phone එකක් එහෙම තියෙනවනම් හොද පොස්ට් එකක් කියලා මන් හිතනවා..........
                                    
                               කස්ටියම දන්නවා ඇතිනේ Google Play එක.. එකෙන් ඉතින් phone එකට Apps Download කරනවානම් 3g සිග්නල් අවම 3ක් වත් තියෙන්න එපැයි.....



                  එක හින්ද ඔයගොල්ලෝ computer එකෙන් නෙට් ගිහින් මේ Apk files Computer එකට Download කරගන්න... මන් කිව්වේ ඉතින් සිග්නල් නැති අය ADSL ලයින් එකකින් හරි යනවනේ....

හරි දැන් වැඩේ බලමුකෝ......
                 මෙහෙමයි මේක ඇවිල්ල Website එකක්.........ගොඩක් අය මේ ක්‍රමය දන්නවා ඇති....දන්නේ නැති අයට විශේෂයි......
                                      
                                                                  ඔයා ඉස්සෙල්ලා Google Play එකට යන්න..... ඔයාට ඕනේ App එක Click කරලා එකේ තියෙන ලින්ක් එකේ Copy එකක් ගන්න.......




                                              ඊටපස්සේ ලින්ක්   එකට Click කරන්න ....
එතකොට යනවා මෙන්න මේ website එකට..... හරිනේ..




              ඔය එන වෙබ් සයිට් එකේ Package name or Google Play URL ඕකට යටින් Link එක Paste කරන්න..... හරිය......
                      දැන් Generate Download Link කියන එකට Click එකක් දෙන්න.... ටික වෙලාවකින් Click hear to Download කියල පෙන්නයි... එකට Click කලාම Download වෙයි..... හරිනේ...
                   
                                    දැන් වැඩේ හරි.... Computer එකට Download උන .Apk ෆයිල් එක phone එකට ගෙන Install කරගන්න...... වැඩේ හරිනේ.....

               පොස්ටුව පොඩි උනාට මන් හිතනවා කස්ටියට මේක වැදගත් වෙන්න ඇති කියල...  වැදගත් උනානම් කොමෙන්ටුවක් දාලම යන්නකෝ.....

3 comments:

  1. හොද පෝස්ටුවක් මචෝ.හුග කලෙකින් නේද පෝස්ටුවක් දැම්මේ.එල එල

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ .... ගොඩක් කාලෙකින් තම බන් /.... තැන්කු... ආ............

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.