Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Unlimited Fake Traffic Generator !!

by Unknown  |  in බ්ලොග් වැඩ at  Monday, August 12, 2013




      හ්ම්ම්ම් කෝමෙයි.. දැන් කියන්න හදන්නේ bot එකක් ගැන.මමත් කරලා බැලුවා.. මට හිතුනා මේ ගැන දන්නැති යාලුවොත් ඉන්න නිසා කියලා දෙන්න..මේක Unlimited Fake Traffic Generator එකක්. fake කියලා අමතක කරන්න එපා හොදද.. මේකෙන් ඔයාගේ බ්ලොග් එකට හිටු කියලා Traffic ගන්න පුලුවන්.

ඉස්සල්ලාම මේක බාගෙන ඉන්නකෝ..




                                                         DOWNLOAD



 

බාගත්ත File එක Extract කරගෙන කියන  Hits.txt file එක open කරගන්න.එතන මගේ බ්ලොග් එකේ link එක තියෙන්නේ.ඒක මකලා ඔයාගේ බ්ලොග් එකේ link එක දාලා save කරන්න.

හරි දැන් FakeTrafficGenerator.exe කියන setup එක Run කරන්න.









 දැන් යටම තියෙන Hit Em'  button  එක click කරන්න.එතකොට bot එක Run වෙනවා.
මේක Run
වෙනකොට මැශින් එක හිර වෙන්න බලයි.ඒක ගනන් ගන්න එපා..සර්වර්ස් කාර්යබහුල නිසා පොඩ්ඩක් හිරවෙන ගතියක් තියෙනවා බයවෙන්න එපා..

ඔයාට බ්ලොග් එකේ මෙතනින් බලාගන්න පුලුවන් කොච්චර Pageviews ගානක් ඇවිල්ලද කියලා..





මේ මම උදේ ගත්ත screenshot එකක්.මමනම් ඕක පාවිච්චි කරන්නෑ..මොකද ඔයාලා වගේ හොද යාලුවෝ  නිතරම බබාලන්තයට ගොඩවදින නිසා..

මේකෙන් වෙන්නේ බ්ලොගියේ Pageviews වැඩි වෙන එක විතරයි.ඒ කියන්නේ බොරු සෙනගක් එන එක විතරයි.සමහරු බ්ලොග් කෙරුවට  Traffic අඩුයි කියලා අඩ අඩා ඉන්නවනේ.. එහෙම අයටනම් මේක හොද බාන්ඩයක්. මම තව ඉස්සරහට ඔයාලට වටිනා Bot ඇරගෙන එන්නම්.එතකම් බබා ලන්තයත් සමගම ඉන්න.

10 comments:

  1. මෙක හැමදාම කරන්න ඕනෙද?

    ReplyDelete
    Replies
    1. තමන්ට කැමති වෙලාවක කරන්න පුලුවන් යාලුවා.මේකෙන් වෙන්නේ පේජ්විව්ස් වැඩි වෙන එක විතරයි.

      Delete
  2. මචෝ.....වැඩේ නම් හොදයි....එත් real traffic ගන්න හැමෝම ට්‍රයි කරොත් මරු....ජය

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත පුතේ.! අදහසට තැන්කූ..

      Delete
  3. මේක කොරපුවාම අපේ බොගේ google search list එකේ උඩට එයිද .

    ReplyDelete
    Replies
    1. නෑ මේක fake traffic generator එකක්.

      Delete
  4. super
    www.sinhalacomputertips.blogspot.com

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.