Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Facebook ගිනුම සුද්දකරගමු. ( Facewash)

by Unknown  |  in ෆන් වැඩ at  Wednesday, August 14, 2013

  

    කොහොමද ඉතින් සනීපෙන් ඉන්නවනේ බබාලා ටික...
  ඔන්න ඉතින් ආයෙත් පෝස්ටුවක් ඇරන් ආවා. Facebook account දැන් නැති කෙනෙක් නැති තරම්.කිරි බොන පොඩි එකාට පවා තියෙනවනේ..ආ ඇයි වලපයයි ගොඩපයයි ඉන්න වයසක උදවියටත් තියෙන්නේ...හික්ස්..
  

   මමනම් බුකියට ගොඩවැදුනු කාලයක් මතක නෑ..මොනව වෙලාද මන්ද. මකුලුදැල්,දූවිලි හරියට බැදිලා ඇති.ඉස්සරනම් කන්නෙ පවා බුකියෙ ඉදන්,ඒත් දැන් ගොඩවදින්නත් කම්මැලියි.මොකට යනවද මන්ද කියලා හිතෙනවා වෙලාවකට.කොහොම උනත් පට්ට පොට් එක ඈ...

  හරි මම අද ඇරන් ආවේ ඔයාගෙ Facebook account එක හොදට සුද්දකරගන්න පුලුවන් විදිහක් ගැනයි.






කට්ටිය Facewash එහෙම පාවිච්චි කරනවද... (ඒ මොනවද ඇත්තටම)

දන්නෙම නෑනේ බබාලා..හැබැයි මේක මූනේ ගාන එකක් නෙවේ..(එහෙනම් කොහෙද..හික්ස්)


මේ wash එක තියෙන්නේ Facebook account එක සුද්දකරගන්න.

හොද...ට කුනු කන්දල් අයින් කරගෙන හොද වොෂ් එකක් දාගන්න පුලුවන්. 

 මේකෙ නම SimpleWash..

 Facebook හා twitter යන ඕනම ගිනුමකින් simpleWash වෙත ලොග් වෙන්න පුලුවන්.සරළයි වැඩේ..
එහෙනම් ගිහින්ම බලන්නකෝ... මෙන්න Facewash  සමගින් simplewash ..

2 comments:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.