Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

oDesk part 2 (නිවැරදිව ප්‍රොෆයිල් එක හදාගමු.)

by Unknown  |  in ඊ මනී at  Monday, August 12, 2013




       හරි ගිනුමක් හදාගත්තනේ..දැන් බලමු profile එක කොහොමද හදා ගන්නේ කියලා.මූනුපොතේ වගේ නෙමේ ඈ...

  • ඉස්සල්ලාම ඔයාගෙ profile එකට ගිහින්  Create your profile click  කරන්න.










  • ඔයාට  රැකියා 10ක් තෝරගන්න එයි.එතනින් ඔයාට කරන්න පුලුවන් රැකියාවන් තොරලා සෙව් කරන්න.










  • ඊලගට contractor profile එක සම්පූර්ණ කරන්න ඕනේ..




1  ඔයාගේ Display නේම් එක මොකක්ද හොද කියලා තෝරන්න.


2  ලස්සන පින්තූරයක් එහෙම දාන්න.

3  ඔබගේ රැකියාව තොරා දෙන්න.

මෙතන ඔයාට තියෙන පලපුරුද්ද සහා හැකියාවන් ගැන පොඩි    විස්තරයක් කරන්න.

ඔයා වැඩක් සදහා පැයට අය කරන මුදල සදහන් කරන්න.

ඔයාගේ ඉන්ගිරීසි දැනුම මෙතනින් තෝරලා දෙන්න.

මෙතනින් ඔයා කරන රැකියාව අයත් අන්ශය තොරන්න

මෙතනින් පුලුවන් ඔයා කරන අන්ශයේ හොද රැකියාවන් ටිකක් 
    තෝරගන්න


 දැන් හොද ටෙස්ට් එකක් කරමු.







ඔයා තොරගත්ත ශේෂ්ත්‍රයට අදාළ ටෙස්ට් දැකගන්න පුලුවන්.කැමති එකක් තෝරගන්න.








  •  මෙතන තියෙන්නේ ඔයා තෝරගත්ත ටෙස්ට් එකට අදාළ විස්තර.හොදට කියවලා continue click කරන්න.




oDESK  විසින් අහන ප්‍රශ්න වලට ඔන්ලයින් සිට ඔයාට මුහුන දෙන්න පුලුවන්.ඔයා ටෙස්ට් එක අසමත් උනොත් සමත් වෙනකන් නැවත නැවත කරන්න ඕනේ.. ඔයා ටෙස්ට් එක සම්පූර්න කලාට පස්සේ ලකුනු එහෙම බලාගන්න පුලුවන්. ඉන්පසු නැවතත් fine work වෙත යන්න.ඊලගට තියෙන්නේ Take the odesk readiness Test..ඒකත් කරමු.
























මෙම Test එක ඔයා කරන්න ඕනේoDesk policies හා odesk agreements කියවලා.අදාළ ප්‍රශ්ණ වලට උත්තර සොයාගන්න එයාලා ඔයාට Link එකක් ලබාදෙයි.


ඔන්න ඔය විදිහට ඔයාගෙ Profile එක 70% තරම්වත් සම්පූර්ණ කල යුතුයි. එහෙනම් නිවැරදිව හදාගන්න මොකද රැකියාවක් කරන්නනම් ඔයාගේ profile එක හොදට සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ.. එහෙනම් මම ගියා..ජය වේවා....ආ පස්සේ කියලා දෙන්නම් කොහොමද ජොබක් කරන්නේ කියලා...

0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.