Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

සට සට ගාලා Online PDF edit කරගන්න..

by Unknown  |  in ඉන්ටනෙට් at  Sunday, August 11, 2013




                          

           කොහොමද කට්ටියට..ඔන්න ආයෙත් පෝස්ට් එකක් ඇරගෙන අවා.. මාර අවුවක් තියෙන්නේ..දාඩිය සට සට ගාලා දානවා.මේ වෙලාවට හොද දුම් දාන තේකක් තිබ්බනම් මරු.
ආපු කාරනේ කියන්නම්කෝ..


   කට්ටිය අනුන්ගේ PDF එහෙම edit කරන්න ආස ඇතිනේ..අනුන්ගෙ විතරක් නෙමෙයි තමන්ගෙ PDF උනත් edit කරගන්න පුලුවන්.  සොෆ්ට්වෙයාර් කෑල්ලක් ගැනනම් නෙමේ කියන්න හදන්නේ.. මේක වෙබ් අඩවියක්.නම තමා pdfzen .



 


          
                      මේකෙන් ඔයාට ඕනම වර්ගයේ PDF file එකක් හිතේ හැටියට edit කරන්න පුලුවන්.edit කරන්න විතරක් නෙමේ ශෙයාර් කරන්නත් පුලුවන් කියන්නේ.. PDF විතරක් නෙමේ doc,docx,xls,xlx,odt,rtf  වගේ file PDF  බවට පරිවර්තනය කරගන්නත් පුලුවන්.. හැමදාම නෑ හැමතැනම නෑ..

   PDF edit කරන ඇතැම් softwere එකක් ගත්තොත් ඒවත් සල්ලි වලට.එහෙමත් ඒවා තමා හොද.ඔයාට ලෝකේ කොතැනක ඉදල උනත් edit කරගන්න පුලුවන්. කොහොමද කියලා ට්‍රයි එකක් දාලම බලන්නකෝ..



 මෙතනින් යන්න..



වැදගත් උනා කියල හිතෙනවනම් කමේන්ටුවක් එහෙම දාලා යන්න.

1 comment:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.