Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

තමන්ටම කියලා Barcode එකක් හදාගන්න.

by Unknown  |  in ඉන්ටනෙට් at  Sunday, August 11, 2013


        ඔන්න දුම් දාන තේක බීලා අව ගමන්ම තවත් පොඩි වැඩක් ගැන කියන්නයි හදන්නේ... කමක් නැද්ද?

 කමක් නෑ කියන්නම්කෝ.. හැබැයි කෙටියෙන්.. ඔයාලා දන්නවනේ
Barcode .දන්නවා නේද? අන්න ඒ වගේ Barcode එකක් ඔයාටම කියලා තියෙනවනම් මරු නේද.. ඒකටම කියලා වෙබ් අඩවියක් තියෙනවලූ.ඒකෙන් පුලුවන්ලු ටස් ගාලා Barcode හදාගන්න. මටත් කිවුවේ ගූගල් මාමා..  "අදම ඔබත් Barcode එකක හිමිකරුවෙකු වන්න" කියලා ඇඩ් කෑල්ලක් තිබුනා..මමත් පොඩ්ඩක් ඔලුව දාලා බැලුවා.. බැලින්නම් වැඩේ ඇත්ත. 



 


මේ වෙබ් අඩවියේ නම barcoding.මේකෙන් පුලුවන් ලේසියෙන්ම වටේ යන් නැතිව Barcode එකක් හදා ගන්න.අවශ්‍ය තොරතුරු දීලා ඔයාට කැමති විදිහකට Barcode එකක් හදා ගන්න පුලුවන්. ඔයා මෙතනින් ගිහින් Barcode එකක් හදාගන්න. සුභගමන්.    මම ගිහින් එන්නම්. ඔබට ජය!

0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.