Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Directry submission කරලා බ්ලොග් එකට Traffic ගන්න..

by Unknown  |  in SEO / Traffic at  Wednesday, August 21, 2013



   
             අදනම් හරිම අමාරු දවසක්.හෙම්බිරිස්සාවක් හැදුනා ලොවෙත් නෑ...ඉන්න බෑ.. ඉන්න බෑ..
   බෑ කියලා බෑ ගෙදර තමා අද ඉන්න වෙන්නේ..අද ශෙහාන්ගේ බණ.යන්නත් ඕනේ..ගිහිනුත් බෑ..ගියොත් මට එලොව තමා ඉන්න වෙන්නේ..අපොයි..කැස්සත් තියෙනවා..ලෙඩ වාට්ටුවක්ම තියෙනවනේ.. හරි හරි ඒවා නවත්තලා පෝස්ට් එකට බහිමුකෝ..

    මම අද ගෙනාවේ ඔයාගේ සයිට් එක SEO කරන්න හොද Directories වගයක් අරගෙනයි.අනන්ත අප්‍රමාණ Directories තියෙනවා. බට් මේ ටිකනම් හොදම ටිකක්. traffic එහෙම වැඩි කරගන්න ඕනේනම් මේවා ප්‍රයෝජනයට ගන්න පුලුවන්.හැබැයි ඉතින් ඉන්ගිරීසි සයිට් වලට හොදේ..ඔයාට තියෙන්නේ මේ Directories වලට ගිහින් එකෙන් එක ඔයාගේ බ්ලොගිය Submit කරන එක.මහන්සි උන තරමට ප්‍රතිපලත් තියෙයි.


http://blogs.botw.org/
 
http://portal.eatonweb.com/

 
http://www.bloghub.com/

 
http://www.bloggernity.com/

 
http://www.blogarama.com/

 
http://www.blogcatalog.com/

 
http://www.globeofblogs.com/

 
http://www.britblog.com/

 
http://www.bloguniverse.com/

 
http://www.biggerblogger.com/

 
http://www.bloggeries.com/

 
http://www.bloggapedia.com/

 
http://www.bloggapedia.com/

 
http://www.spillbean.com/

 
http://www.bloggingfusion.com/

 
http://www.blogflux.com/

 
http://www.bloglisting.net/

 
http://www.blogio.net/

 
http://www.blogexplosion.com/

 
http://www.superblogdirectory.com/




    ඇඩ්සෙන්ස් එහෙම කරන අයට හොදයි traffic වැඩි කරගන්න.. ආ ඇඩ්සෙන්ස් කියනකොටමයි මතක් උනේ.. මම ඔයාලට කියලා දෙන්නම් වලට දවස් 3න් ඇඩ්සෙන්ස් ගන්න හැටි.අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි..මම ඇඩ්සෙන්ස් එක්ක ඔට්ටු උන ජීවිතේ ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා..
       ඇඩ්සෙන්ස් පිලිබද ලිපි මාලාවක් අනාගතයේදී බලාපොරොත්තු වන්න.නිකන් එක එකාට සල්ලි දීලා ඇඩ්සෙන්ස් ගන්න යන්න එපා.පස්සේ පසුතැවිලි වෙන්න වෙයි සතියකින් දෙකකින් කෙලවුනාම. එහෙනම් මම ගොහින් එන්නම්..එතකම් හොදට SEO පාරක් කරගන්නකො... හච්ච්න්.හච්චින්!!

0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.