Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

ජාලයක් යනු කුමක්ද?

by Unknown  |  in පරිගණක ජාලකරණය at  Friday, August 09, 2013




             සුබ දවසක් වේවා ඔයාලා සැමටම.ඔන්න අද පරිගණක ජාලකරණය ගැන පෝස්ට් කිහිපයක් දාන්නයි උත්සාහය.මෙන්න පලවෙනි පෝස්ට් එක.Computer Networking කියන්නේ මොකක්ද කියලා නොදන්න අයට දැනගන්නයි දැම්මේ..ඔන්න එහෙනම් පලවෙනි පාඩමට බහිමු.


ජාලයක් යනු කුමක්ද?

අපි ඉස්සල්ලාම ජාලයක් කියන්නේ මොකක්ද කියලා බලමු.එදිනෙදා ජීවිතය ගැන සලකා බැලීමේදී අපට නොයෙකුත් ආකාරයේ ජාල දැක ගත හැකිය.ප්‍රවාහන සේවාව සිදු කරනු ලබන දුම් රිය මාර්ග පද්ධතිය,මහා මාර්ග පද්ධතිය හා දුරකතන පද්ධතිය ජාල සදහාදිය හැකි උදාහරණ වේ.

 

පරිගණක ජාලයක් යනු කුමක්ද?

පරිගණක දෙකක් හෝ කිහිපයක් එකිනෙකට සම්බන්ධ කරමින් සකස් කරනු ලබන පරිගණක පද්ධතිය පරිගණක ජාලයක් ලෙස හදුන්වන්න පුලුවන්.
     පරිගණක ජාලයක් ගොඩනැගීමේදී පරිගණකයෙහි ඇති සම්පත් පොදුවේ භාවිතා කළ හැකි වේ.මෙසේ පරිගණක ජාලයක් ගොඩනැගීමේදී එහි පරිගණක සහා අනෙකුත් උපාන්ග එකිනෙක සම්බන්ධ කිරීම සදහා විවිධාකාරයේ සන්නිවේදන උපක්‍රමයන් හා උපාන්ග භාවිතා කරනු ලැබේ.



Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.