Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

oDesk part 1 (ගිනුමක් හදා ගන්නා අයුරු)

by Unknown  |  in ඊ මනී at  Monday, August 12, 2013




        සුභ උදෑසනක් මාලුවනේ... උදෙන්ම නැගිටලා තේකත් බීලා කොම් එක ලගට දුවගෙන ආවේ පෝස්ට් එකක් දාන්න හිතාන. මතක ඇතිනේ Data entry ගැන ලිපියක් දැම්මා.odesk වලින් වැඩ කරන හැටි කියල දෙන්නම් කිවුවා මතක ඇතිනේ..ඒත් මාස ගානක් ගියත් ඒ ගැන පෝස්ට් එකක් දාන්න බැරි උනාට සොරි හොදේ..ඒක නිසා අද කියලා දෙන්නම් odesk   එකේ කොහොමද අකවුන්ට් එකක් නිවැරදිව හදා ගන්නේ කියලා.. මම පියවරෙන් පියවර කියන්නම්.
ඊට කලින්
odesk එක ගැන වීඩියෝ කට්ටකුත් තියෙනවා බලලම වැඩේ පටන්ගමු.


 





හරි odesk එකට එන්ටර් වෙන්න පහත බැනර් එක ක්ලික් කරලා ඉන්න








  • Create an account click කරන්න..







  •  ඊලගට Contractors start here



  • එන Form එක නිවැරදිව පුරවන්න.පුරවන්න අවුලක් තියනවනම් කමේන්ටුවකින් අහන්න..





  • ඔයා නිවැරදිව Odesk එකේ ලියාපදින්චි උනානම් ඔයාගේ ගිනුම verify කරගන්න ඕනේ..ඒකට ඔයාගේ ඊමේල් ගිනුමට odesk එකෙන් ඊමේල් එකක් ඇවිත් ඇති .confirm mail එක ක්ලික් කරන්න





  • දැන් හදාගත්ත Odesk ගිනුමට ලොග් වෙන්න




රැදී සිටින්න ..  විරාමයකින් පසු නැවත හමුවෙමු.. ඊලග පෝස්ටුවෙන්.අවුලක් නෑනේ.. ආ එකක් කියන්නම් ගිනුමට ලොග් වුන ගමන් කාගන්න එහෙම එපා වැඩේ..Profile එක කචල් උනොත් ඔයාට ජොබ් හම්බෙන් නැතිවෙයි..ඊලග පෝස්ටුවෙන් කියන්නම් Profile එක කොහොමද හදා ගන්නේ කියලා...

2 comments:

  1. එළකිරි වැඩක්

    ReplyDelete
    Replies
    1. ස්තූති වෙවා අදහසට මචෝ..

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.