මම අද ගෙනාවෙ බර ගානක් $$$$ හොයාගන්න විදිහක්.ගොඩක් කට්ටිය ඉ මනී කරනවා.සමහරුන් එක එක සයිට් වල ඉ මනී කරන්නට ගිහින් ඔක්කොම ඔම්ලට් කරගෙන ඉන්නවා.එහෙම අයටයි මේ..තමන්ගෙ උත්සාහය හා කැපවීම මත මසකට අති විශාල අදායමක් ඉපයීමට අති සාර්තක ක්‍රමයකි Data entry.අන්තර්ජාලය තුල Data entry කිරීමට පැය ගනනට ගෙවීමේ පදනම මත හෝ කොන්ත්‍රාත්තු ආකාරයට රැකියාවේ නිරත විය හැක.පැය ගනනට කරන්නේනම් online සිට කෙරිය යුතුයි.
Data entry කිරීමට අවශ්යය සුදුසුකම්
*තරමක් දුරට හොද ඉන්ගිරීසි දැනුමක්
*ඊමේල්,ඉන්ටනෙට් හා පරිගනකය බාවිතය පිලිබදව දැනුමක්
*හොද උනන්දුවක් හා කැපවීමක්
*තරමක් කපටිකමක්(තිබුනොත් වාසියි)
*දවසකට part time/full time ලෙස වැඩ කිරීමේ හැකියාව
මටනම් Data entry එපාම උනා. හා හා පුරා කියල Odex වලට පයගහලා බාරදීපු පලවෙනි වැඩේ පොඩ්ඩක් ඇනිලා මට සුද්දෙක් මරුවට බැන්නා.පොඩ්ඩක් කපට්කම වැඩි වෙලා.ඔයාලත් ගානට වැඩිය කපටිකම තියාගන්න එපා.මම බාරගත්තෙ Logo එකක් හදන්න.කොහොමහරි සුද්ද මට බැනල බැනල 3$ක් දීල තිබුනා.මගෙ පලවෙනි පඩිය නිසා අවුලක් නෑ,අවුලක් නැත්තෙමත් නෑ..ආයෙ ඕන උනොත් අයෙත් ගොඩවැදිල බලනවා.
ඔබට අන්තර්ජාල පහසුකම නොමැතිනම් cafe එකක් වෙතට ගොස් කොන්ත්‍රාත්තුවක් බාරගෙන එය නිම කර නැවත cafe එකක් වෙතට ගොස් කාර්යය බාරදී තම ගනු දෙනු කටයුතු කල හැකිය.
මෙහිදී ඔබේ මහන්සියෙන් උපයාගත් මුදල් එම ආයතනය මගින් නිකුත් කරන Debit master card එක හරහා ඔබට ලබා ගත හැක.එම කාඩ් පත මගින් ඕනෑම බැන්කුවකින් ATM යන්ත්‍රයකින් මුදල් ලබාගත හැක.

සාමාන්යෙන් ලොගෝ එකක් නිර්මානය කිරීමට 5$ සිට ගෙවනු ලබයි.දියුනු වීමේ හොදම මාර්ගය Data entry කිවහොත් නිවැරදියි.
කොන්ත්‍රාත් ආකාරයට වැඩකරන්නේනම් ඔබට කාර්යය කිරීමට පෙර කිසියම් අත්තිකාරම් මුදලක් ලබාගත හැක.එමෙන්ම තමන් බාරගත් කාර්යය නිම කර බාරදීමට කිසියම් කාලයක් ලබාදෙයි.එම කාලය ප්‍රමානවත් නොවේනම් ඔබට එහි ඇති Message centre මගින් කතාකර අවශය කාලය ඉල්ලා ගත හැක.එමෙන්ම තමන් බාර දුන් වැඩේ කිසියම් වැරැද්දක් ඇතොත් එය Message centre වෙතට දන්වයි.එය නිවැරදි කර නැවත ලබා දිය හැක.වැරැද්ද තමන්ට නිවැරදි කරන්න නොහැකි උනොත් ඔබගේ මුදලෙන් අඩු කර ගනී.(ඒවනම් කැත වැඩ//\\මට උන වැඩේ).තමන් බාරගත් කාර්යය email ආකාරයට ලැබෙන අතර.නිම කල වැඩ email ආකරයෙන් යැවිය හැක.
Data entry කරන්න ගොඩක් ජනප්‍රිය සයිට් තමා මේවා Odex, Freelancer.ඒවත් සමග වැඩ කරන්නෙ කොහොමද කියලා ඔයාලට කියල දෙන්නම් තවත් ලිපි කිහිපයකින්..
Data entry ගැන අවබෝදයක් ලැබෙන්න ඇති කියලා හිතෙනවා.Data entry වලට ප්‍රසිද්ද ආයතන ගැන පස්සේ කියන්නම්කෝ...අම්මෝ මගෙ ඔලුවත් රිදෙනවා.ඇති හොදේ.
Odesk,Freelancer gena thawa visthara tikak danna. plz
ReplyDeleteඕකේ මචෝ.. ටයිම් තමා අඩු,එහෙම ලිපියක් දාන්න සෑහෙන වෙලා යනවා හොදට විස්තර කරලා දාන්න.ඔයාලා වෙනුවෙන් ඉදිරියේදී ඒ ගැන දාන්නම්.ජය!
Delete