හ්ම්ම්.... අද අලුත්ම පාරකට බහින්නයි හදන්නේ..ගොඩක් අයට තියෙන උනක්නේ
හැක් කරන්න.හැබැයි ඉතින් හැක් කිරිල්ල නරක දේට වගේම හොද දේටත් යොදාගන්න පුලුවන්.මම
මේවා කියල දෙන්නේ කාටවත් කරදර කරන්න උදවුවක් වශයෙන්නම් නෙමේ.යමක් ඉගෙන ගන්නයි.
මාතෘකාව තමා Phishing.
Phishing වලින් කරන්නේ සත්‍ය වෙබ් අඩවි සේ වියාජ
වෙබ් අඩවි සාදා ඒවාට පිවිසෙන පුද්ගලයන්ගේ
තොරතුරු සොරා ගැනීමයි.කැත වැඩ නේද...
උදාහරනයක් විදිහට
Facebook,Gmail,Yahoo,Twitter වගේ සමාජජාල හොර වෙබ් පිටුවක් හදලා
එම වෙබ් පිටුවෙ URL එක කිසියම් පුද්ගලයෙක්ට යැවූවිට එම
පුද්ගලයා විසින් User name හා password ඇතුලත් කර එම පිටුවට ඇතුලුවීමට උත්සහ
දරන විට එම පුද්ගලයාගේ user
name හා password හැකර් කරුවාගේ දැහැනට වැටිලා ඉවරයි.හරි
සනීපයි නේ….
මේ වැඩේ කරන එකත් ලේසි නෑ...මුලින්ම ඇත්ත වෙබ් පිටුව වගේම බොරු වෙබ්
පිටුවක් හදාගන්න ඕනේ..මෙන්න මේවගේ..
- Facebook.html
- Login.php
දැන් හදාගත්ත ෆයිල් දෙක Host කරන්න ඕනේ.හැම වෙබ් අඩවියකම file
host කිරීමේ හැකියාව නෑ..ඒකට මේ වගේ නිකන් දෙන web
hotsing උදවු කරගන්න පුලුවන්.
මේ අඩවි වල ලියාපදින්චි වීමේදී ඔයාලගේ
ඇත්ත තොරතුරු ඇතුලත් කරන්න මතක තියා ගන්න.මේ වගේ Hotsing හදන්නකොට පොඩි පොඩි කේස් දාන්න
පුලුවන්.මේ වගේ වෙලාවෙදී Free foxy බාවිතා කරන්න පුලුවන්.
හරි ඔයා හදාගත්ත hotsing එකට දැන් අර හොර වෙබ් පිටු දෙක upload
කරන්න.එකේ
Facebook.html කියන වෙබ් පිටුවේ URL
එක ඔයාට ලබා ගන්න පුලුවන්.
webhosting වල මෙන්න මෙහෙමයි කරන්නේ.File Manager යන්න
එතන public html කියන එකට යන්න.දැන් උඩ upload කියල එකක් එති අන්න ඒක click කොරලා file ටික upload කරගන්න.
උදා:- unt.fb.h/myfb.html
ඒකට ගිහින් බලන්න ඇත්ත වෙබ් පිටුව වගේමයි නේද.ඒක බොරු page
එක
හොදේ..
ඔයාගේ Phishing site එකේ වැඩ ඉවරයි.දැන් ඉතින් මාලු බාන්නයි
තියෙන්නේ..
ඔයාගේ හොර පේජ් එකේ URL එක ඔයාට හැක් කරන්න ඕන මෑන්ස්ට මොනවහරි
බොරුවක් ගොතලා යවන්න.මෙන්න මෙහෙම.
මචන් සුපිරි බාන්ඩයක් සෙට් උනා. unt.fb.h/myfb.html මේකෙන් ගිහින් බලපන්. මේකේ සෙල්ලමක්
තියෙනවා ඒක කලාම $3 ලැබෙනවා මමත් ලගදි හොයාගත්තේ.හරි
ලේසියි බන් කරල බලපන්.කාටවත් කියන්න එපා.උබව විශ්වාශ නිසයි මම කිවුවේ.නිකන් දෙන
නිසා ගනින්. (මේ වගෙත් ගොනාට අන්දන්න පුලුවන්.හී හී.මේක මගේ ර්රලෝඩ් වැඩක්)
ඔන්න ඒ මෑන්ස් ඔයාගේ ටෝක් එකට ඒ link එකට ගිහින් ඒ පේජ් එකේ user
name,password ගහලා log උනා.
එයා ලොග් උන ගමන් ඔයාගේ file host කරපු තැන text file එකක් හැදිලා ඇති.අන්න ඒක open කරලා බලන්න.ගෙඩි පිටින් තියෙනවා නේද.මල්ල කරේ.ඒ මෑන්ස්ගේ username එකයි password එකයි එකේ සටහන් වෙලා ඇති.
ඊට පස්සේ ඕන එකක් ඕන්න...
ඔයාගේ හොර පේජ් ඒකේ URL එක ඔයාට ඕන විදිහට යවන්න පුලුවන්.ඒ
URL එක Facebook එකෙන්ම එවනවා වගෙත් යවන්න
පුලුවන්.එතකොට සැක හිතන්නෙත් නෑනේ...
ඔන්න ඕක තමා Phishing කියන්නේ.Phishing
වලින්
කරන්න පුලුවන් වැඩ බොහොමයි.. හොදට හිතලා බලන්නකෝ...
අදට මම යන්නම්.Phishing
බාවිතයෙන්
Facebook හැක් කරන විදිහ කියල දෙන්නම් තවත්
ලිපියකින්.එතකන් හරියට Phishing කරන්න හොද Hotsing
එකක්
හදා ගන්නකෝ...
patta macho thanx
ReplyDeleteඑල යාලුවා..
Deletemcn me site wala reg wena tikak amaruine
ReplyDeleteඔවු ටිකක් අමාරුයි.වෙන සිම් එකකින් උත්සාහා කරලා බලන්න නැත්නම් මේකා මේක යූස් කරන්න.මේකනම් පට්ට ලේසියි.ස්තූතියි අදහසට යාලුවා..
Deleteආ මෙකේ රෙජිස්ටර් වෙන්න .. කචල් දාන් නෑ.
Deletewww.t56.info
වැඩේ නං එල !
ReplyDeleteතැන්කූ මචෝ.. පින්තූර ටිකට කෙලවීම ගැන බලවත් කනගාටුව!! ප්‍රශ්ණයක් තිබුනොත් අහන්න!
DeletesirA
ReplyDeleteO yehh
DeleteFacebook.html kiyana ekai login.php kiyana file ekai hada ganne kohomada ?????
ReplyDeletehttp://www.tricklanka.com/2013/11/phishing-page-phishing-tool.html
Deleteela
ReplyDeletetnQ Bro
Deleteඅයියේ දැං අපිට හදාගන්න බැරිද..ඒහෙම හදනෝනම් කොහොමද facebook.html එක හදාගන්නෙ
ReplyDeleteහදාගන්නෙ