මේක ඇවිල්ලා Mobile IR Remote එකක් . මම try කලේ HTC M8 එකට.(ඊමනී කරලා ගත්තු එකක් ඈ..)
ඕනම IR (infrared radiation) තියෙන Android device එකකට support.තව wifi Remote සිද්දියකුත් තියෙනවා .
ඇප් එක ගන්න Play store ගිහින් ZaZaRemote කියලා Search කරන්න.
නැත්නම් මෙතනින් යන්න
මේකෙන් මෙන්න මේ දේවල් Control කරන්න පුලුවන්
TV
STB/Satellite
AC
Projector
OTT-Box
DVD
Amplifier
FAN
SLR
මම ලබා ගත් ප්රයෝජන
••CD shop වල,කඩවල් වල Tv off කිරීම හා Chanel මාරු කිරීම
••Singer,Abans වල ඇති Hifi setup වල වල ගීත මාරු කිරීම හා ශබ්ධය වැඩි කිරීම
••TV බලන විට ගෙදර මිනිස්සු ඇවිස්සීම
••Computer lab එකේ ඇති Projector එක Off කිරීම හා AC වැඩි කිරීම
••බස් වල යනවිට රූපවාහිනියේ TV Chanel දැමීම
Supported device (IR)
• HTC One (M7)
• HTC One Max
• HTC One (M8)
• Sony XPERIA Z (Japan version only)
• Sony Xperia ZL
• Sony XPERIA Z1 (Japan version only)
• Sony XPERIA Z2 Tablet
• LG G2
• LG G2 Mini (or Lite)
• LG G Pro 2
• LG G3
• LG G Flex
• LG G Pad
• Galaxy S5
• Galaxy S4
• Galaxy S4 Mini
• Galaxy Note III
• Galaxy Note III Neo
• Galaxy Mega 6.3
• Galaxy Note 8.0
• Galaxy Note 10.1
• Galaxy Note 10.1 2014 Edition
• Galaxy Tab Pro 10.1
• Gear 2
• Galaxy Tab S 10.5 and 8.4
• Galaxy Tab 3 10.1 and 8.0
ReplyDeleteholi images
holi image
ReplyDeleteNice post! Thank you for sharing.
ReplyDeleteNiymai yaluw...*****Mama hema post ekakma wage kiyeuwa.....Niyamai....Ela....
ReplyDeleteniyma site k,,,,
excellent,excellent
jaya wewa,......**********
Niyamai....Ela....
niyma site k,,,,
marama blog ekek ne....post sagaryak........kiyla wadak na niymama blog k
ReplyDeleteNiyamai....Ela....
niyma site k,,,,
Ela ela
ReplyDelete