by Unknown | 
in
කැත වැඩ
at Sunday, February 09, 2014
හායි පුතාලා. ආ තාත්තා කෝමද,අද පුතාලට කීල දෙන්න යන්නේ සට කපට වැඩක් ඈ... ඈ.. ඒ මොකා..නෑ කෝකා!! අද දවසම ගෙදර.ෆට්ට කම්මැලියි අප්පා.. ඔය වෙලවට තමා ටයර් කන්න හිතෙන්නේ.නිකන් ඉන්න ගමන් Fb එක පැත්තට ආවා.එතකොට මතක් උනා ඔයාලව. ගොඩක් දෙනා Fb යූස් කරනවනේ.ඉතින් සයිබර් එල් කේ එකේ Facebook ගැන පෝස්ට් ගොඩක් අඩුයි.ඒක නිසා මම හිතුවා Facebook ගැනත් Tips-Tricks දාන්න. හා හා. අද කියලා දෙන්න යන්නේ ගොඩක් අයට වැදගත් දෙයක්.සමහරුන්ට හොද අත්දැකීමුත් ඇති. අකවුන්ට් එක Block වෙලා ෆොටෝ ටැග් කරපුවා තෝරන්න එනවා.ඔන්න පිත්තු හැදෙනවා ඕයි.
(පින්තූර හොයාගත්තේ ගූගල් මාමගෙන් ඈ..)
එහෙම උනාම හදාගන්නවා බොරු,මොකද 5 දෙනෙක්ගේ ෆෝටෝ ටැග් කරපුවා අහනවා. ඔවා කොහෙද අනේ මතක තියාගන්නේ ( මගේ නම්බර් එකවත් මතක නෑ) ඒ එන 5දෙනාගෙන් අඩුම 4 දෙනෙක්ගෙවත් ෆොටෝ ටැග් වලට හරි උත්තර දෙන්න ඕනේ.එහෙම උනොත් විතරයි ඔයට ඔයාගේ ගිනුම යතා තත්වෙට ගන්න පුලුවන් වෙන්නේ. ගොඩක් අයට තියෙන ප්රශ්ණයක්,මෙහෙම security check එන්න හේතු විදිහට ඔයා අකවුන්ට් කිහිපයක් වරින් වර භාවිතා කරනවා විය හැකියි (ෆේක් ඒවත් එක්ක) එහෙම එෆ් බී එකට ඔයා ෆේක් කෙනෙක් කියලා සැක හිතුනම මෙහෙම එනවා.මේක තමා ගොඩක් භයානකම security check එක.5 පාරම කණා ගැහුවොත් 4ක් වත් හරි ගියොත් ගොඩම තමා.
ඒක සෙල්ලන් වැඩක් නෙවේ. ඒත් අපිට ඔය සිද්දිය කණා ගහන්නෙ නැතිව හොයාගන්න පුලුවන්. ඒකට කපටිකම ඕනේ.මේ මං වගේ ( එහෙමමත් නෑ ඉතින්) මේක ඉච්චර ලොකු ගේමක් නෙමේ. පොඩි සිතුවිල්ලක්.ඒත් ගොඩක් වැදගත්.
හරි.අපි මෙහෙම කරමු. අපි හිතමු ඔයාගේ ගිනුමයි මෙහෙම Block වෙලා තියෙන්නේ.ඔයා ලොග් උනාම මෙහෙමනෙ දැන් එන්නේ.
ඔයා Continue දෙන්න එපා.ඊට කලින් තව බ්රවුසරයක් ඕපන් කරගන්න. එකෙන් ලොග් වෙන්න තවත් Fb ගිනුමකට ( අලුතෙන් එකක් හදාගෙන හරි යාලුවෙක්ගේ අකවුන්ට් එකක් භාවිතා කරන්න)
හරි දැන් ඔයා Continue දෙන්න. දැන් ඔය ෆොටෝ ටැග් යටින් තියෙනවනේ නම් 6ක්.
ඔයාට ඒවා අදුනගන්න අමාරුනම් ඉක්මනට අනිත් අකවුන්ට් එකට ගිහින් පලවෙනි නම සර්ච් කරලා එයාගේ අකවුන්ට් එකට ගිහින් බලන්න අර ෆෝටෝ ටැග් වෙලා තියෙනවද කියලා. ඔයාට තනියෙම කරන්න අමාරුනම් වෙන යාලුවෙකුත් ගෙන්න ගන්න. (තවත් කොම් එකක් ලැපක් වගේ එකක් එක්ක) එයාටත් නමක් හොයන්න දෙන්න.ඔයා එක නමක් බලනකොට යාලුවා තවත් නමක් හොයනවා. ඔහොම ඉක්මනට හොයාගන්න පුලුවන් වේවි. මොකද අපිට කාලය හුගක් වටිනවා.ෆෝටෝ එකක් තෝරගන්න ලැබෙන්නේ මිනිත්තු 4ක් වගේ කාලයක්.ඒක නිසා අපි ඉක්මනට හොයාගන්න ඕනේ.ඔයාට අදුනගන්න එන එක Security Challenge එක්ක ෆොටෝස් 3ක් තියෙනවා.ඒවයින් එකක් හරි අදුනගෙන නමක් තහවුරු කරගන්න. මේ විදිහට 5 පාරක් Security Challenge තියෙනවා. ඒවගෙන් 4ක්වත් තෝරගන්න පුලුවන් උනොත් වැඩේ ගොඩ.ටිකක් අමාරුයි.ඒත් වැඩේ සාර්ථකයි.
මේ පිලියම කියන්න හිතුනේ සමහර අයට යාලුවෝ සෑහෙන ප්රමානයක් ඉන්න අකවුන්ට් තියෙනවා. ඒ වගේම ආයේ ඒ බ්ලොක් උන අකවුන්ට් එක ඩිලිට් කරන්නත් බෑ ගිනුමට ලොග් වෙන්නේ නැතුව,
වේගවත් ඉන්ටනෙට් කනෙක්ෂන් එකකුයි වේගවත් අත් දෙකකුයි තිබුනනම් මේ වැඩේ කරන්න පුලුවන්.කියන තරම් අමාරු නෑ.. කණා ගහන එක කොහොමත් හරි යන් නැති වැඩක්.එහෙනම් උත්සාහ කරලා බලන්න.උත්සාහවන්තයා ජයගනීද කියාලා කියමනකුත් තියෙනවද කොහෙද,
එහෙනම් ආයෙත් post එකක් එක්ක සැට් වෙමු!! බායි බායි! තටා.. ගුට් ආප්ප නූල්!!
by Unknown | 
in
කැත වැඩ
at Thursday, September 12, 2013
(ඉගෙන ගැනීම පිණිස පමනි)
කොහොමද යාලුවනේ..ගොඩක් දවසකින් ලිපියක් දාන්න හිතුනේ.කලින් හිතුනට මොකද වෙලාවක් තිබුන් නෑනේ.. දැන් තමා ක්ලාස් ඉවරවෙලා ගෙදරට ගොඩ වැදුනේ..වැස්සත් පායලා..උදේ ඉදන් කරන්ට් එකත් නෑ.ට්රාන්ස්ෆෝමරයකට කෙල වෙලා කියන්නේ.. අපිට මොකෝ නේද?
සමහරු ටිකක් දැන ගත්තු පලියට කියවන,නටන්න හදන කට්ටිය මට ඕන තරම් හම්බෙලා තියෙනවා.මට එහෙම මිනිස්සු දිරවන් නෑ.මම නිශ්ශබ්දව නටන්නේ නැතිව මගේ පාඩුවේ ඉන්න කෙනෙක්.හැමෝටමයි මම කියන්නේ.මේ ලෝකේ අපිට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා.ඒක නිසා ටිකක් දැනගත්ත පලියට කෑ ගහන්න එපා.ඒ තලේ හොදට දන්න එක්කෙනෙක් හිටියොත් එයාට පෙනෙන්නේ ඔයාව මෝඩයෙක් විදිහට.ඔන්න පොඩි අවවාදයකුත් දුන්නා.
ඔයාලා හොද බබාලානම් නරක ගේම් දෙන්නේ නෑනේ.. නරක ගේම් කිවුවේ Hacking වගේ දේවල් වලට.මම Hacking ගැන දාන්නේ කට්ටියගේ ඉගෙන ගැනීම පිනිස පමනයි (ඔය කිවුවට පෙරේදා හොද ගේමක් දුන්නා) යම් පුද්ගලයෙක් අන්තර්ජාලය භාවිතා කරන්නේද එම පුද්ගලයා හට ඉන්ටනෙට් ප්රොටොකෝලයක් හෙවත් IP ලිපිනයක් ඇත.එම ip ලිපිනය ආධාරයෙන් අප්රමාන දරුණු වැඩ කල හැකිය.(දන්නෝ දනිති) !! කියන්නා කෙසේ කීවත් කරන්නා සිහිබුද්දියෙන් කෙරිය යුතුය. හෝ හෝ.
භාෂාව වෙනස් උනා. හරි මම දැන් ඔයාලට කියන්න යන්නේ. වෙනත් කෙනෙකුගේ IP ලිපිනයක් උස්සන විදිහයි.(උස්සනවා කිවුවේ අහලා ඉල්ලගන්නවා කියන එක නෙමේ ඈ..) IP එක උස්සන්න ක්රම ඕන තරම් තියෙනවා. ඒත් ඒවගෙන් ලේසි ක්රමයක් මම අද ඔයාලට කියලා දෙනවා.හරි වැඩේ පටාන් ගමු..
ඉස්සල්ලාම Free Hosting එකක් හදාගන්න ඕනේ.. ආ මේ ටිකෙන් කැමති එකක රෙජිස්ටර් වෙන්න ඈ..
හරි දැන් ලස්සනට අකවුන්ට් එක හදාගන්න ඇතිනේ නේද.. දැන් ඔයා පහල තියෙන ටික Notepad එකක .php එකක් විදිහට save කරගන්න.
ex:: index.php
<?
$file = "ip.txt";
$ip = $_SERVER['REMOTE_ADDR'];
$handle = fopen($file, 'a');
fwrite($handle, "IP Address: ");
fwrite($handle, "$ip");
fwrite($handle, "\n");
fclose($handle);
?>
ඔන්න දැන් ඒ save කරගත්තු file එක හදාගත්ත Hosting එකට Host කරන්නයි තියෙන්නේ..ඒක Host කරලා ඒකේ link එක ලබාගන්න
(ex http://www.podibaba.com/index.php)
ඔන්න දැන් ටොපිය කවන එකයි තියෙන්නේ.ටොපියක් කවන හැටි phishing ලිපියෙදී කියලා දුන්නා.. ( අපේ අයියලා එපා කියද්දී ටොපි දෙන එකේ ඕක මොකක්ද)
Host කරපු index.php එකේ link එක IP එක උස්සන්න ඕන පුද්ගලයාට යවන්න.එයාට ඔයා දුන්න link එකට ගියාම මුකුත් පේන්නේ නෑ.නිකන් හිස් පිටුවකුයි පෙනෙන්නේ.. ඔයාට පුලුවන් ඔයාගේ Orginal Host කරපු සයිට් එකට දාලා හන්ගන්න.(එහෙම කැත වැඩ කරන්න එපා) එහෙම වුනොත් කාටවත් ඔයාව සැක හිතෙන්නේ නෑ.
හරි දැන් මෑන්ස් ඔයා දුන්න link එකෙන් ගියානේ.දැන් ඔයා අර index.php එක Host කරපු තැන බලන්න ip.txt file එකක් හැදිලා ඇති.අන්න ඒක open කරලා බලන්න.ඔය තියෙන්නේ ගෙඩි පිටින්!
කට්ටිය මට කියාවි ඕක හොයාගත්තා කියලා ඇති වැඩේ මොකක්ද කියලා. ඒක තමා මම කිවුවේ දන්නෝ දනිති කියලා... ඉදිරියේදී IP සෙල්ලන් ටිකක් කියලා දෙන්නම්කෝ.එහෙනම් මම කැපුනා.ඔබට ජය!
by Unknown | 
in
බ්ලොග් වැඩ
at Monday, August 12, 2013
හ්ම්ම්ම් කෝමෙයි.. දැන් කියන්න හදන්නේ bot එකක් ගැන.මමත් කරලා බැලුවා.. මට හිතුනා මේ ගැන දන්නැති යාලුවොත් ඉන්න නිසා කියලා දෙන්න..මේක Unlimited Fake Traffic Generator එකක්. fake කියලා අමතක කරන්න එපා හොදද.. මේකෙන් ඔයාගේ බ්ලොග් එකට හිටු කියලා Traffic ගන්න පුලුවන්.
ඉස්සල්ලාම මේක බාගෙන ඉන්නකෝ..
DOWNLOAD
බාගත්ත File එක Extract කරගෙන කියන Hits.txt file එක open කරගන්න.එතන මගේ බ්ලොග් එකේ link එක තියෙන්නේ.ඒක මකලා ඔයාගේ බ්ලොග් එකේ link එක දාලා save කරන්න.
හරි දැන් FakeTrafficGenerator.exe කියන setup එක Run කරන්න.
දැන් යටම තියෙන Hit Em' button එක click කරන්න.එතකොට bot එක Run වෙනවා.
මේක Run වෙනකොට මැශින් එක හිර වෙන්න බලයි.ඒක ගනන් ගන්න එපා..සර්වර්ස් කාර්යබහුල
නිසා පොඩ්ඩක් හිරවෙන ගතියක් තියෙනවා බයවෙන්න එපා..
ඔයාට බ්ලොග් එකේ මෙතනින්
බලාගන්න පුලුවන් කොච්චර Pageviews ගානක් ඇවිල්ලද කියලා..
මේ මම උදේ ගත්ත screenshot එකක්.මමනම්
ඕක පාවිච්චි කරන්නෑ..මොකද ඔයාලා වගේ හොද යාලුවෝ නිතරම බබාලන්තයට ගොඩවදින
නිසා..
මේකෙන් වෙන්නේ බ්ලොගියේ Pageviews වැඩි වෙන එක විතරයි.ඒ කියන්නේ බොරු සෙනගක් එන එක විතරයි.සමහරු බ්ලොග් කෙරුවට Traffic අඩුයි කියලා අඩ අඩා ඉන්නවනේ.. එහෙම අයටනම් මේක හොද බාන්ඩයක්. මම තව ඉස්සරහට ඔයාලට වටිනා Bot ඇරගෙන එන්නම්.එතකම් බබා ලන්තයත් සමගම ඉන්න.
by Unknown | 
in
ෆන් වැඩ
at Thursday, June 20, 2013
කෝමෙයි ඔන්න..මෙන්න ගෙනාවා Anonymous
Email Sender අඩවියක් හදන හැට්.
Anonymous
Email Sender කියන්නේ Sender address එක Fake ඒ වෙන කෙනෙක්ගේ E-mail
address එකකින් තව කෙනෙක්ට E-mail
එකක් යවන්න පුලුවන්
අඩවියක්. මේ අඩවි හැදිම එක අතකින් වැරදි වැඩක්. එත් මම එක එක අඩවි හදන හැටි අත්හදා
බලන එක ආසවට කරන දෙයක් මේකත් එහෙම අත්හදා බලලා ආසවට ලියු ලිපියක් නැතිව කාටවත්
හිරිහැරයක් කිරිමේ අරමුනෙන් ලියු ලිපියක් නෙමෙයි. මෙවැනි අඩවි ඕන තරම් තියෙනවා Google Search එකක් දාලා බලන්න.
මේ අඩවිය සෑදිමට අවශ
වෙන්නේ File 2 ක් පමනයි. Database සාදන්න වෙන්නේ නෑ.
ඔබේ Pc එකේ Stats - All Programs
- Accessories - ගිහින් Notepad Open කරගන්න ර්රට පස්සේ මම දෙන Code එක Notepad වල Save කරගන්න. Save කර ගන්නකොට File Name එක විදියට index.html දෙන්න.
<html>
<h1> Anonymous Email Mail Sender</h1>
<table border=2>
<form action="fakemail.php" method="post">
<tr><td>Recipent: </td><td><input type=text
name=email size=30></td></tr>
<tr><td>Sender name: </td><td><input type=text
name=name size=30></td></tr>
<tr><td>Sender Email Address: </td><td><input
type=text name=sender size=30></td></tr>
<tr><td>Subject: </td><td><input type=text
name=subject size=30></td></tr>
<tr><td>Content: </td><td><textarea rows=10 cols=30
name=content></textarea></td></tr>
<tr><td><input type=submit value="Send
Mail"></td></tr>
</form>
</table>
</html>
දෙවනි File එක. Notepad වල Save කරගන්න. Save කර ගන්නකොට File Name එක විදියට fakemail.php දෙන්න.
<?php
$email = $_POST['email'];
$content = nl2br($_POST['content']);
$name = $_POST['name'];
$sender = $_POST['sender'];
$subject = $_POST['subject'];
$headers = "From: $name
"."<".$sender.">\r\n";
//add boundary string and mime type specification
//$headers .= 'MIME-Version: 1.0' . "\r\n";
//$headers .= 'Content-type: text/html; charset=iso-8859-1' . "\r\n";
//send the email
mail($email, $subject, $content, $headers );
?>
දැන් හරි ඔය File දෙක ඔබේ Cpanel එකේ FileManger වලට Upload කරගන්න. එතකොට හරි.

ඔයා කගේ හරි E-mail
address එකකට මෙහෙම E-mail
එකක් යැව්වොත් ඒක
ලැබුන කෙනාට පුලුවන් ඒක ලැබුන IP එක හොයලා අදාලා සර්වර් එක
හරාහා සයිට් එක හොයාගන්න. එතකොට ඉවරයි. එත් Free Hosting එකක හැදුවොත් අනතුරේ වැටෙන්න තියෙන අවස්තාව අඩුයි.
ඔක්කොම පුරවලා Mail
එක යවන්න Send එබුවට පස්සේ හිස් පිටුවකට යන්නේ.. එකේ මොනවත් පෙන්වන්නේ නෑ එත් Mail එක අදාල තැනට යනවා.
කරල බලන්න ඕන නම් කරල බලන්න අවුලක් නෑ..එහෙනම් සුබ ගමන්.කමේන්ටුවකුත් දාලම යන්නකෝ.