මුලින්ම කියන්න ඕනේ ඔයාලා සැමටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා...
අද ගෙනාවෙ කට්ටිය ආසා කරන දෙයක්.කට්ටිය කැමති ඇතිනේ අනුන්ගෙ කොම් වලට හොරෙන් රින්ගන්න.එහෙනම් මේ බාන්ඩෙ උදවු වෙයි.කරන්න තියෙන්නෙ සුලු දෙයයි.
CD-konboot-v1.1-2in1.iso
මේ බන්ඩෙ බාගන්න.මේක image file එකක්.ඒ image එක CD එකකට write කරගන්න.දැන් වැඩේ හරි.මේක බාවිතා කරන්නෙ මෙහෙමයි..
ඔයාට රින්ගන්න ඕන කොම් එක on කරන්න.
ඒකට පාස්වර්ඩ් එකක් දාලනම්.ඔයා write කරගත්තු CD එක rom එකට දාන්න.
දැන් කොම් එක restart කරන්න.
දැන් කොම් එක boot වෙන්නේ ඔයා දාපු CD එකෙන්.
දැන් password ගහන්න තියෙන තැනට මුකුත් නොගහා ඇතුල්වෙන්න..
වැඩේ හරි නේද..දැන් ඉතින් ඕන දෙයක් කරගන්න.
කොම් එකක පාස්වර්ඩ් එක අමතක උනාම මේක පාවිච්චි කරන්න පුලුවන්.සුපිරි බාන්ඩෙ නේද..අනන් මනන් කිවුවට මොකද බාන්ඩෙ බාගන්න ලින්ක් එකක් දුන් නෑනේ.ආ මෙතනට ගිහින් බාගන්න..
යාලුවනේ මේකත් නියම බාන්ඩයක්.මේකෙමුත් පුලුවන් වැඩේ කරන්න මෙතනට ගිහින් මේ බාන්ඩේ බාගන්න.
PC Login Password Remover.iso
supiri malli magen subapathum digatama karagene yanna
ReplyDeleteතැක්කූ වේවා අයියන්ඩී..
Deleteලින්කුව කෝ ?
ReplyDeleteසිරාවටම ලින්කු කෝ.. මමත් දැන් දන්නේ.. ඉක්මනින් ලිපිය කරන්නම්.තැන්කූ දැනුම් දුන්නට
Deletewindows 8 wala user account wala password hack karnna kohomda soft ekak tiyenwada ?????
ReplyDeleteඒ ගැනත් පෝස්ට් එකක් දාන්නම් මචෝ. එතකන් ගූගල් සර්ච් කරලා බලන්න.
Delete