Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Ram එක වැඩි කරමුද?

by Unknown  |  in Tricks at  Sunday, March 31, 2013





                                                :)  යාලුවනේ අද ගෙනාවා නියම පෝස්ට් එකක්.අද කියල දෙන්න හදන්නෙ ඔයාලගෙ කොම්පියුටරේ රැම් එක වැඩි කරගන්න විදිහ. ;) මාත්මේක කරලා බැලුව. වැඩෙ අති සාර්තකයි.  :D

බොහොම පොඩි දෙයක් කරන්න තියෙන්නේ. එ උනාට වැඩේ නම් සුපිරි. 8)
වැඩි කතා ඕන නෑ.වැඩේට බහිමුකෝ..... :P

ඉස්සල්ලාම Notepad එක open   කරගන්නකෝ...
දැන් මෙහෙම ගහන්න     mystring=(800000) 
ඊට පස්සෙ save කරන්න තියෙන්නෙ.. ;)

save කරන්න ඕනෙ මෙහෙමයි..Save as type කියන එක All Files කියල දීල File name එක ram.vbe කියල දෙන්න.


Desktop එකේ save කරන්න. ;)
දැන්වැඩේ හරි. save
කරගත්ත එක උඩ Dobble click  කරල බලන්න..
මටනම් මේකෙන් ලොකු වෙනසක් දැනුනා.. :roll:
win 7 එකටයි win xp එකටයි සුපිරියට වැඩ..
කරලම බලන්න වැඩේ... ;)




0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.