Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

නොමිලේ sms අරිමුද

by Unknown  |  in ෆෝන් at  Sunday, March 31, 2013




 හා කෝමෙයි..   :D
අදත් ගෙනාවා සුපිරි වැඩක්!!! කට්ටිය නොමිලේ යවන්න ආසා ඇතිනේ..
එහෙනම් මේක වැදගත් වෙයි.මේක සොෆ්ට්වෙයා කෑල්ලක්නම් නෙවේ ඔන්න.නොමිලේ sms සේවාව් සපයන වෙබ් අඩවි ටිකක් ගැන තමා කියන්නහදන්නෙ..
පහල තියෙන්නෙ ඒ අඩවි ටික.  ;)




එවට ගිහින් ඇති තරම් අරින්න තමා තියෙන්නෙ.
නිවැරදිව රට තෝරලා නම්බර් එක ගහලා පනිවිඩෙත් ගහලා අරින්න තමා තියෙන්නෙ.නැත්නම් වෙන මොනවා ගහන්නද...හි හි හි.....අපි ගියා ඔන්න..අහ් අපි නෙවේ මම ගියෝ................  :o

0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.