Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Softwere භාවිතා නොකර ඩොන්ගලයක් Unlock කරන හැටි!!

by Unknown  |  in Tricks at  Sunday, March 31, 2013




                              තවත් ප්‍රයොජනවත් දෙයක් ගෙනවා. කට්ටිය සොෆ්ට්වෙයා හොය හොය  දගලනව ඇති dongle එක unlock කරගන්න. එත් එච්චර මහන්සි වෙන්න ඔනේ නෑ දෑන්. ඉස්සල්ලම කියන්න ඔනෙ මෙම ක්‍රමයෙන් පුලුවන්නෙ Huawei HSDP Modem  විතරඉ හොදේ.

          ඉස්සෙල්ලාම ඔයගෙ ඩොන්ගල් එකේ පිටිපස්ස හරවලා බලන්න ඉලක්කම්  15 කින් IMEI අන්කයක් ඇති සටහන් කරල. ඒ අන්ක ටික මෙන්න මේ අඩවියට ගිහින් Calculate කරගෙන Unlock code එක ලබාගන්න.


HUAWEI CODE CALCULATOR



Unlock code එක කොපි කරල හරි කොහෙහරි ලියලා හරි තියාගන්න.

ඊට පස්සෙ කලින් dongle එකට use කරපු සිම් එක ගලවලා වෙන සිම් එකක් දාලාකොම් එකට ගහන්න 
(කලින් ඩයලොග් නම් දැන් මොබිටෙල්) 

එතකොට error msg එකක් එයි ඒ සිම් එක use කරන්න බෑ කියලා
unlock කරන්න නම් code එකක් ඉල්ලයි . ඊට පස්සේ අර ලියාගත්ත Unlock code එක දෙන්න 

එච්චරයි.. වෑඩේ ගොඩ නේද.   :D  .. දෑන් ඔයගේ ඩොන්ගල් එක ඕන සිම් එකකට ඔට්ටුයි.
කොහොමද වෑඩෙ ..  :)



2 comments:

  1. තෑන්ක්ස් කිවුවා ඔයට ඔන් !!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කු යාලුවා,,,

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.