Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Keyboard පිස්සුව

by Unknown  |  in Virus at  Saturday, March 30, 2013






:o  අයෙත් ගෙනාව ජිල්මාට් ඒකක්.මෙක කස්ට්ය දන්නවත් අැති.  :roll: දන් නැති අය කරල බලන්න


:)  මුලින්ම යන්න Notepad එකට,ඊට පස්සේ මෙ Cord එක හරියට Type කරන්න(Type කරන්න කමිමැලි නමි Copy කරලා Paste කරන්න





Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop




 :roll:  දැන් ඔික තමන්ට කැමති නමකින් Save කරන්න.හැබැයි අන්තිමට .vbs කියලා තියන්න ඔිනි (උදා:disco.vbs)

දැන් ඉතින් ඒ vbs File එක Double Click කරලා බලන්නකෝ,බලන්න Key Board එකේ Caps Lock, Num Lock, Scroll Lock කියන Light 3 දිහා,පිස්සු නටනවා නේද?කොහේ හරි මොකක් හරි  Type කරලත් බලන්නකෝ?    ;)  

:P   දැන් මෙ පිස්සුව නවත්ත ගන්න ඔනි නම් යන්න Task Manager (Ctrl + Alt + Delete) වලට,එකේ තියෙනවාWSCRIPT.EXE කියලා Run වෙන File එකක්?ඒක හොයලා End Task කරන්න?එතකොට සාමාන්‍ය තත්වෙට පත් වෙයි?   :roll:


comment ඒකකුත් පුලුවන්නම් දාලා යන්න මම තරහ නෑ   :D

0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.