Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Laptop හොරකම් කරන්න බැරිවෙන්න මෙන්න වැඩේ

by Unknown  |  in බාගන්න at  Sunday, March 31, 2013



යාලුවන්ට සුපිරිම සුපිරිම ඩබල් බොනස් එකක් වගේ නිවුස් එකක් ගෙනාවා.ටොප් ලැට් යූස් කරන අයට මේක වැදගත්. :)

දැන් කාලෙ හැමතැනම හොරු.පාලම් යට,බෝක්කු උඩ හැම තැනම.
හොරු ගැන කතා කරන්නනම් නෙවේ මේ හදන්නෙ.  :lol:

හොරුන්ගෙන් තමන්ගෙ ලැප් ටොප් එක ආරක්ශා කරගන්න විදිහ තමා මේ කියන්න හදන්නෙ..  :P

මේක සොෆ්ට්වෙයා කෑල්ලකින් තමා කරන්නෙ.ඒ වෙනුවෙන්ම හදපු එකක්. තාක්ශනයෙ පිහිටෙන් ලැප් ටොප් එකක් නැති උනොත්.කිසි කිසි ගාලා ගින්නක් නැතිව හොයාගන්න පුලුවන්.. :)

ඔයාගෙ ලැප්ටොප් එකට මේ බාන්ඩෙ දාලා තිබුනොත් හදිස්සියේ ලැප්ටොප් එක නැති උනොත්.එකෙ තියෙන තාක්ශනෙන් ලැප්ටොප් එක හොයාගන්න පුලුවන් ලේසියෙන්ම. සොෆ්ට්වෙයා බාගන්න එයාලගෙම වෙබ් අඩවියට යන්න.එකෙන් දැනගන්න පුලුවන් හැම විස්තරයක්ම.මේවා යූස් කරන හැටි...  :lol:


ගොඩක් ප්‍රයෝජනවත් වේවි.. :/
ලයික් පාරක් එහෙම දාලම යන්නකෝ.....  ;)

2 comments:

  1. lap eka aran gihin format karoth mokaa karanne?? huta thamayi

    ReplyDelete
    Replies
    1. ඒකනම් එහෙම තමයි Anonymous,,
      හුටාම තමයි!!

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.