Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

ඔයාගෙ virus guard එක වැඩ කරනවද කියලා බලමු

by Unknown  |  in Virus at  Saturday, March 30, 2013


  :D ඔයාගෙ virus guard එකත් වැඩ කරනවද කියලා බලන්න පුලුවන් මෙකෙන්
මේක හරිම ලෙසි වැඩක්. ;)  ඔයාට තිටයෙන්නේ පහල තියන වචන පේලිය note pad එකට දමලා
virus.exe කියලා ඒක save කරන එක විතරයි.  :o  පට ගාලා අල්ලනවා.අල්ලවුවෙ නැත්නම් වෙන වයිරස් ගාඩි ඒකක් දාගන්න ඉක්මනට  :P
මෙන්න එහෙනම් වචන ටික  :roll:



X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*


 :o මෙකෙන් ඒකට හානියක් නෑ. බයවෙන්න :o ඒපා !!!!!!!!!!!!!!!

2 comments:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.