Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

processor එක වැඩි කරමු

by Unknown  |  in ෆන් වැඩ at  Sunday, March 31, 2013




                                             හා හා පුරා කියල මගෙ පලමු ලිපිය මෙන්න ගෙනාවා.O/L ලියලා ගෙදර නිකන් ඉන්නත් බෑනෙ.දැන් ඒහෙනම් වැඩෙට බහිමු.. :lol:
යාලුවන්ගෙ computer දැකලා කස්ටියට තමන්ගෙ ඒක ගැන දුක්වෙනවද දන්නෙත් නෑනෙ. ඒහෙමනම් තමන්ගෙ computer ඒකත් ඒ විදිහට හදා ගමු. හැබැයි මෙක රගපෑමක් විතරයි හරී......... ;)
මම කියල තියෙන ඒවා විතරක් කරන්න.
දන්නැතිව අනන්මනන් කරලා වැඩෙ අල කරගන්නනම් ඒපා.Registry Editor ඒකෙන් තමා system  ඒක වෙනස් කරන්නෙ.ඒක නිසා පරිස්සමෙන්.කියල තියෙන විදිහට විතරක් කරන්න... :roll:


1.Run ගිහින් regedit කියලා type කරන්න.මෙහෙම ඒකක් ඒයි..

 


2. HKEY_LOCAL_MACHINE
3.HARDWARE
4.DESCRIPTION
5.System
6.Central processor
7.0
 

8.ඒකෙ processor name ඒක වුඩ double  click කරන්න


9.value data ඒක තමන්ට කැමති නමකින් rename කරගන්න(වටිනාකම අනුව ;)

  • Intel Celeron
  • Intel Pentium 2
  • Intel Pentium 3
  • Intel Pentium 4
  • Intel Pentium
  • Inel Dual Core
  • Intel Core 2 Dou
  • Intel Core i3
  • Intel Core i5
  • Intel Core i7






දැන්නම් වැඩෙ හරි. :)
computer > properties ගිහින් බලන්න
වැඩෙ.....අල කරගත්තෙ නෑනෙ!!!!!!  :P

 :)comment ඒකක් පුලුවන්නම් දාලා යන්න :)

2 comments:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.