Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

4n එකෙන් සින්හල අකුරු කියවමු

by Unknown  |  in ෆෝන් at  Sunday, March 31, 2013



                   යාලුවන්නේ.... ගෙනාවා සුට්ටන් ජිල්මාට් එකක් ෆෝන් එකට. :D
එහෙනම් අහගන්නකෝ..     :) ඔයාලා දන්නවනේ ෆෝන් එකෙන් අන්තර්ජාලයේ සැරිසරනකොට තියෙන සින්හල අකුරු පේන්නේ නෑ කියලා.කොටු කැටියක්නෙපේන්නේ  :P



          ඔන්න එහෙනම් මේකට විසදුමක් ගෙනාවා..හැබැයි මේ වැඩේ කරන්න opera mini ඕනෙ.හැමෝම ලග තියෙන සුපිරි බාන්ඩයක්නේ.
නැත්නම් http: // m.operamini.com කියන සයිට් එකට ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න ෆෝන් එකෙන්,,  :lol:
හරි මෙහෙමයි කරන්නේ.
ඉස්සල්ලාම operamini open කරගන්න :o
ඒකෙ address bar එකේ opera:config කියලා

ගහලා ok කරන්න.
දැන් මෙහෙම එකක් එයි   :)

ඒකෙ යටම ඇති use bitmap fonts for complex scripts කියල එකක් එක yes කරලා save කරන්න ,,
දැන් කරන්න..වැඩේ ඉවරඉ.  :/
දැන් ඔන සුද්ද සින්හලයක් බලාගන්න පුලුවන්..



එහෙනම් මම ගියා..ආයෙත් එනව හොදේ....  :D
ලයික් එකක් දාලම යන්න අනේ....  :lol:


0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.