Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Android වෙත තර්ජන එල්ල කරන Virus!

by Unknown  |  in Android at  Sunday, May 18, 2014

 Part 1




 කව්රුහරි හොදදෙයක් කොරන්ට යනකොට එයාව ජනප්‍රිය වෙනකොට එකට තර්ජන බාදා , හැල හැප්පීම් එමටයි.අනික ඒක එච්චර ගණන් ගන්න ඕනේ නැති දෙයක්. මේවගේ ලෝකේ ජනප්‍රිය වෙන එක්කෙනෙක් තමා   Android කියන්නේ.මේකට තර්ජන ගොඩක් එල්ල වෙමින් තිබෙනවා මේ වෙනකොට . එකක් තමයි Android මෙහෙයුම් පද්දතිය තුල ක්‍රියාත්මක වෙන Virus තර්ජනය.මේ ගැන පොඩ්ඩක් දැනගන්න මේ ලිපිය වැදගත් වෙයි උබලට.


:::::....හරි පහල ඇති Virus List එක කියවල තේරුම් අරගෙන Pone එක හරි Android උපන්ගෙ හරි පරිස්සම් කරගන්නලා....:::::




1. Android. Trojan.FakeDoc.A
                                                 
                                                ඔයාගේ Android ෆෝන් එකෙන් ඔයාගේ Gmail ගිණුමට ගිහින් පව්ද්ගලික තොරතුරු හා Mail Address වෙනත් Sever එකකට Upload කරනවා."Battery Doctor" වේශයෙන් තමයි ගොඩක් වෙලාවට මේක පෙන්නන්නේ.එහෙම ඉන්න ගමන් FakeDoc.A ඔයකස්ටියගේ පුද්ගලික තොරතුරු හොර රහසේම සොරාගන්නා Virus එකක්.

2. Android. Exploit.RATC.A හෝ B

                                                Android උපාංගයක් Root කරනවා කියන්නේ computer එකක Administator ලෙස Run කරනවා වගේ දෙයක් තමා.මෙහෙදී කස්ටියට Security Warning වලින් තොරව computer එක ක්‍රියාත්මක කරන්න පුළුවන් වගේම Android හිදී Rooting ක්‍රියාත්මක කලාම උපාංගය මෙහෙයවීමට උබලට පූර්න බලය දෙනවනේ.Android උපන්ගයට පිවිස Auto Root පහසුකම ක්‍රියාකරවා ගන්න මෙම Virus  එක Android Apps Install \ Uninstall කරනවා වගේම Android Os එක සහමුලින්ම මකාදමන්න උනත් පුළුවන්.

3. Android.Trojan.SMSSend.G
   
                                             Android ෆෝන් එකෙන් නොනවත්වා උබල දන්නෙවත් නැතුව SMS යවන Virus එකක්.

4. Android.Hacktool.Faceniff.A
    
                                            මේකෙන් වෙන්නේ කස්ටිය දන්නෙවත් නැතුව Wi-Fi Network වලට් ගිහින් ඒ හරහා Facebook Log වී සිටින අයගේ User Name හා Passwords හොරෙන්ම ගන්න Virus එකක්.

5. Android.Hacktool.DroidSheep.A
                                        
                                                       Security Password දාපු නැති අනාරක්ෂිත Wi-Fi Network තුලට පිවිස සමාජ වෙබ් අඩවි තුල හා E-Mail වල User Name හා Passwords ගන්නවා.මේක 4. Virus එක වගේ.

6. Android.Trojan.Facelnst.AV
    
                                                 කස්ටියගේ Android උපන්ගයෙන් ස්වයන්ක්‍රීයව SMS යවන Softwere එකක් කිව්වොත් නිවැරදියි.මේකේ විශේෂත්වය නම් මේක හැමවෙලාවෙම එකේ Icon එක වෙනස් කරමින් ක්‍රියා කිරීමයි.

7. Dubbed.MMARKETpay.A
     
                                                චීන Android වෙළදපොල (Chines Mobiles) එලක්ක කරගෙන නිපදවූ මෙය ස්වංකීයව ඔයාගේ Android උපන්ගයට Apps මිලදී ගන්න අතර ඒවා ඔබේ මාසික බිල් පතට එකතුවී අති විශාල බිලක් ගෙවීමට සිදුවෙයි.බයයි නේද???? බයවෙන්න එපා මේක ඇවිල්ල Chaina Mobile ජාලය තුල විතරක් තිබීම සතුටට කාරණයක්.

මන් දැන් යනවා මචන්ලා Part 2 එකෙන් හැමබවෙමු...... 

Part 2 නිකුත් කරන ලදී.මෙතනින් එබෙන්න.


සුබ දවසක් වේවා!!!!!!!

0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.